~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්ම් එ මට තමා :P, උබට තමා හදිස්සිය වැඩී:yes::yes:
    අම්මට කියන්න එකක් හොයලා දෙන්න කියලා, නැත්නං නන්ගිගේ යාලුවෙක්වත් :rolleyes::rolleyes:,

    amma kiyanawa api dennagen katawat eya hoyan nalu :( onanam hoyagannalu :( hoyanawa kiyala mata agaharu loken hoyannada :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ මචං නුවර පුංචි ටවුමක්.... මම දැනට කියල තියෙන ටිකට මගේ බිස්නස් එකත් ගලපුවාම මාව හොයා ගන්න හරි ලේසියි.... උඹට ඕනම නම් පීඑම් එකක් දාන්නම්....

    punchi :oo: e kiyanne uba town ekema inne .hmm akamati ewa wahaganin :/ kandy set ekakma inna nisa samhr wita aduna gani.eth aduna gatta kila ubata narakak wen nane.expise wenawata by wenna on metan boru kiyana waradi wada karan aya
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    punchi :oo: e kiyanne uba town ekema inne .hmm akamati ewa wahaganin :/ kandy set ekakma inna nisa samhr wita aduna gani.eth aduna gatta kila ubata narakak wen nane.expise wenawata by wenna on metan boru kiyana waradi wada karan aya

    මම හම්බයන් ගැන දාපු ත්‍රෙඩ් ගොඩයි.... මගේ වටේ ඉන්න ඔක්කොම හම්බයෝ.... ඒ හින්දයි...
    මම නම් කාටවත් වරදක් කරලත් නෑ, බොරු ලොකු ටෝක් දීලත් නෑ... දැන් බොට තේරුණැයි....????