~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම හම්බයන් ගැන දාපු ත්‍රෙඩ් ගොඩයි.... මගේ වටේ ඉන්න ඔක්කොම හම්බයෝ.... ඒ හින්දයි...
    මම නම් කාටවත් වරදක් කරලත් නෑ, බොරු ලොකු ටෝක් දීලත් නෑ... දැන් බොට තේරුණැයි....????

    ah ehema risk tiyanawanam awul tama :P
    expose unot hambayo ubata talai kiwanam metaram api wada den nane :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උන්ට තලන්න නම් බැරිවෙයි... හැබැයි මගේ බිස්නස් එකට කෙළවෙනවා අනිවා.... :yes:

    hmm okanam atta ban.hambayo buisness ekakata purudu karagattanam godama tama.ekek awa kiyanne eelaga dawase rottakma enawa.oka wadiya kiyanna epa danata matat ube buisness gana adahasak awa :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    hmm okanam atta ban.hambayo buisness ekakata purudu karagattanam godama tama.ekek awa kiyanne eelaga dawase rottakma enawa.oka wadiya kiyanna epa danata matat ube buisness gana adahasak awa :P

    කොහොම හරි පුංචියට බිස්නස් එකක් පටන් ගනිං... මුලින්ම අතින් කාල හරක් බලනව වගේ පාඩුවෙයි...
    ඒ වුණුත් ෆීල්ඩ් එක අල්ලගත්තම අමාරු නෑ.... මට නම් ආයෙ කවදාවත් අනුන් යටතේ පඩියට වැඩ කරන්න බෑ.... :cool:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොම හරි පුංචියට බිස්නස් එකක් පටන් ගනිං... මුලින්ම අතින් කාල හරක් බලනව වගේ පාඩුවෙයි...
    ඒ වුණුත් ෆීල්ඩ් එක අල්ලගත්තම අමාරු නෑ.... මට නම් ආයෙ කවදාවත් අනුන් යටතේ පඩියට වැඩ කරන්න බෑ.... :cool:

    matat ba putha.eth gedarin bara bare.kello kamati wen na malata.oyage degree ******--oka tiyana laksha ganak hambakaranna puluwan wela me monawada karanne ahanawa.itin ane manda ban :/mage adahasa gov mokak hari karala side buisness ekak goda danna tama.ekai teaching yannat baluwe
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    matat ba putha.eth gedarin bara bare.kello kamati wen na malata.oyage degree ******--oka tiyana laksha ganak hambakaranna puluwan wela me monawada karanne ahanawa.itin ane manda ban :/mage adahasa gov mokak hari karala side buisness ekak goda danna tama.ekai teaching yannat baluwe

    කමක් නෑ සයිඞ් එකේ හරි බිස්නස් එකක් කරපං... ආදායමම නෙවෙයි... ඒකේ තියෙනවා අමුතු මෙව්ව එකක්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හම්බයන් ගැන දාපු ත්‍රෙඩ් ගොඩයි.... මගේ වටේ ඉන්න ඔක්කොම හම්බයෝ.... ඒ හින්දයි...
    මම නම් කාටවත් වරදක් කරලත් නෑ, බොරු ලොකු ටෝක් දීලත් නෑ... දැන් බොට තේරුණැයි....????

    ***** එකේ ** එකේ සද්දේ ඇහෙන අවට තියෙන ඔක්කොම ගෙවල් ගැන විස්තර හොයල රිපෝට් එක දැන් හම්බුනා :yes: 99% ක් උඹ කියල හිතන්න පුළුවන් කෙනෙක්ගෙ රිපෝට් එක මගේ අතේ දැන් තියෙනවා :yes:

    අවට ගෙවල් වල කාන්තාවන්ගෙන් පැමිණිලි සෑහෙන ලැබිල තියෙනව මේ පුද්ගලයට විරුද්දව එයාලගේ දුවලට කරදර කරනව කියල ආදරේ ඉලල්ල.. ඔව්. හවස හයෙන් පස්සේ ඒ පැත්තේ ගෑනු ළමයි එලියට බහින්නේ නෑ කියලයි ආරංචිය :eek: අවට ඉන්න ගෑනු ළමයි විසි තිස් දෙනෙක්ටම බොරු පොරොන්දු දීල තියෙනව :shocked: තුන්හතර දෙනෙක්ටම නඩත්තු ගෙවන බවත් දැනගන්න තියෙනව :yes: 40+ විතර නාකි කුකුලෙක් උනත් මනමාලකම නං අඩුවෙලා නැති බවයි ආරංචිය :baffled: ඒ ඒරියා එකේ කඩ වල සමහන් පැකට් වල දරුණු හිඟයක් ඇතිවෙනන් ප්‍රධානම හේතුවත් මෙයා බවයි ආරංචිය :sorry:

    දැන් ඉතින් නෑ නෑ ඔය මම නෙවේ කියයි :no: කටුසු රහස් පරීක්ෂක අංශයට් කවදාවත් වරදින්නේ නෑ :no: පාත්ෆයින්ඩර් උඹ ඉවරයි :sorry: