ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා (Pelvis) මේක ගැහැනුඅයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේකෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම්උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපිකවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේකියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ.eka thamai mama baluwe FB eke sana gana post share wenne mokada kiyala.
tiyena ekek kiyapanko wistare![]()
මෙහෙම දෙකුත් තියෙනවා ලින්ඩා උබත් බලලා වයිෆ්ටත් යවලා කිරියෙ උන්ට බන කියලා වෑඩක් නෑහෑ උබ එහෙම නොකර ඔය ටික කිවුවානම් මසුරන් වටිනවා {දෑන් සම්හරවිට කියයි මගෙ වයිෆෙගෙ යලුවෙක් නිසා බෑලුවෙ කියලා }අපිනම් යාලුවෙක් හෙලුවෙන් ඉස්සරහට ආවත් බලන්නෙ නෑහෑ මොන කුපඩි කතාව මෙකෙ කිවුවත් කොල්ලො කොහොමත් මෙහෙමයි සමහරවිට උබ දෑන් දෑනුම් තෙරුම් තියෙන මනුස්සයෙක් වෙන්න පුලුවන් නමුත් මෙකෙ ඉන්නෙ පත්තරයක් බලා අතෙ ගහන වයසෙ පොඩි කොල්ලො ගොඩක් උන්ට මෙක මහමෙර වගෙ ඈති
දුපතෙ කතාව ගෑන කියනවානම් මෙකෙ මටත් එවන්න කියලා ඉල්ලන එකාටත් වඩා උබ දුපත් වාසියෙක් උබෙ පොස්ට් එකට පමනක් උත්තර දුන්නෙ අපි අතර කවදාවත් පස්නයක් ඈති උන උන් නෙමෙ
මං මතක ඇති කාලෙක ඉදන් ටීවී බලනවා රේඩියෝ අහනවා වීඩියෝ බලනවා..... දැනුම් තේරුම් තියෙන කාලේ ඉදන් වැල බලනවා, බැන්දට පස්සේ ඉදල හිටලා වයිෆ් එක්ක වැලක් බලනවා. මේ වගේ දෙයක් නම් ගොඩක් වෙලාවට වයිෆ්ටත් අනිවා කියනවා. (මන් කිව්වා නැතා එයාටත් ඔය ඊ මේල් එනවා
) ඉතින් චාන්ස් එකක් සෙට් වුනොත් මම පොඩ්ඩක් ඉස්සර වෙනවා.


ඔව් බන්

ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා (Pelvis) මේක ගැහැනුඅයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේකෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම්උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපිකවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේකියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ.
ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා..මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්.ගැහැනු අයගේ තියනවා ප්‍රොජස්ටරෝන් කියලා හෝමෝනයක්.මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනවා..ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම..ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනවා තට්ටම් වල තියන මාංශ පේශී වල,කලවා ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව..

ubath nathi thanak naha neda
17 e kathawanam boruwak![]()
කොහොමද මේ ලින්ක් එක අස්සේ wanna cry ransomware එක එහෙම ගියා නම්![]()
කොහොමද මේ ලින්ක් එක අස්සේ wanna cry ransomware එක එහෙම ගියා නම්![]()

ග.කූ. ට විතරක් ලියමි.
බන කිව්වේ නෑ ඔටුවෝමං මතක ඇති කාලෙක ඉදන් ටීවී බලනවා රේඩියෝ අහනවා වීඩියෝ බලනවා..... දැනුම් තේරුම් තියෙන කාලේ ඉදන් වැල බලනවා, බැන්දට පස්සේ ඉදල හිටලා වයිෆ් එක්ක වැලක් බලනවා. මේ වගේ දෙයක් නම් ගොඩක් වෙලාවට වයිෆ්ටත් අනිවා කියනවා. (මන් කිව්වා නැතා එයාටත් ඔය ඊ මේල් එනවා
) ඉතින් චාන්ස් එකක් සෙට් වුනොත් මම පොඩ්ඩක් ඉස්සර වෙනවා.
ඒක එතනින් ඉවරයි. බහුතරය වගේ ලින්ක් ශෙයා කරකර පොස්ට් හද හද, ලෝකේ පලවෙනි ජිගි ජිගිය වගේ ඇඩ් අමුණලා වැල පෙන්නලා හම්බුකරන වැඩ කරන් නෑ.
මේ යන ක්‍රමේ නාකි වෙලා ෆක හැලෙනකන්ම ඔය විදිය තමයි. මම හිතන් නෑ මං ඉන්න විදියෙන් කාටවත් ලොකු අපහසුතාවයක් වෙයි කියලා.
ඉදල හිටලා කුප්ප කමෙනට් දානවා තමයි, ඒත් ඒවා අපහාසෙට වඩා උපහාසෙට දාන ඒවා. ඒ ඉතින්උපන් හැටි.
උබේ දෙවන අදහස 100% හරි මං පට්ට පැදුරු දූපත් වැසියෙක්.......
ජයවේවා........
