~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විට්ටර් ඒ ටැට්ටටේ හොයා ගන්න කලින් අදාල කෙනා #1 හොයා ගත්තනෙ බං
    හරි බන් විට්ටරයා ලක් කාරයනේ මට නාකි වෙලානම් එපා උබලගේ වෙදීමක් එම තිබ්බොත් කියාපල්ලා ඒවායේ ඉන්න බැරි නැ ,ඩොකාගේ බෙන්ස් එක හරි උස්සන් එන්නම් කෙල්ල ආස එවටනම් :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :no: නැ

    බඩකරත් පස්සෙන් එන්නේ නෑ මිනිහෝ දැන් කාලේ , උපදෙසක් දුන්නම අහපන් පැහෙන් නැතුව

    එහෙනම් ඒක හරියන්නෙත් නෑ
    කොහොමද අද කාලේ කෙල්ලෙක්ව පස්සෙන් ගෙන්නගන්නේ හාමු