~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න එහෙමලු කරේ නගන එන කෙල්ලන්ගෙන් ශේප් එකේ බේරෙන්නේ:cool::cool:,කෙල්ලෙක් කරේ නගන එන්නේ හොදකට නෙවේනේ :rofl::rofl:හැම විජ්ජවටම වඩා උබ ගැල විජ්ජාව ඉගෙනගෙන :lol::lol:

    :baffled::baffled::baffled::baffled:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    නුවර කෙල්ලෝ හොදයි.උද්දචයි බං, මාතලේ කෑගල්ලේ කෙල්ලෝ හොදයි..කොහේ ඔයාගේ ඉස්කෝලෙ

    අන්න එකයි :love: ... නුවර ඇරෙන්න ඕන පැත්තක කෙල්ලෝ පොඩ්ඩක් හොදයි .ගණන් අඩුයි . අනික නුවර කොල්ලොන්ට නුවර කෙල්ලෝ ගණන් දැම්මට කොලබ කෙල්ලෝ එහෙම පන ඇරලා ... :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාතලේ උන් ඔක්කොම පිට පළාත්වලින් දාගෙන ,මගේ හචිසටත් එකනේ වුනේ ,මේ සතියෙත් එයා කිවා මම මුලින් හම්බුනානම් කියලා :(

    ඉතින් උබ කියපන් දැන් හම්බෙලා ඉන්නේ කියල
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාතලේ උන් ඔක්කොම පිට පළාත්වලින් දාගෙන ,මගේ හචිසටත් එකනේ වුනේ ,මේ සතියෙත් එයා කිවා මම මුලින් හම්බුනානම් කියලා :(

    kawda dan matale kello hondai kiyanne.a issara wennathi.idala hitala 1k,2nek hitiyata ehema na
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකනම් නැ පස්සේ කිවේ කාටද කියලා උබ දැන ගනී:baffled:
    :baffled:

    පස්සක් ඕනේ නෑ දැන්මම කියපන්
    නැත්තන් මම හෙට ඉදල එන්නේ නෑ සිරාවටම