~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

අන්න එකයි :love: ... නුවර ඇරෙන්න ඕන පැත්තක කෙල්ලෝ පොඩ්ඩක් හොදයි .ගණන් අඩුයි . අනික නුවර කොල්ලොන්ට නුවර කෙල්ලෝ ගණන් දැම්මට කොලබ කෙල්ලෝ එහෙම පන ඇරලා ... :rofl:
ඒ වුනාට සිරා කෙල්ලෝ ඉන්නවා. පට්ට බොක්ක..ඒත් බැද ගන්න අර්ධ ග්‍රාමීය ගෑනියෙක් හොදයි:rolleyes:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උනාට ඔන්ලයින් කෙල්ලන්ගෙන් හරි ගිය උනුත් ඉන්නවා බන් :yes::yes:
    ඒ උනාට දැන් අන්න බලන් ඉන්න කෙල්ලෝ වැඩි.ඔය වගේ කාලකන්නි කෙල්ලෝ නිසා හොද කොල්ලොත් නරක වෙන්නේ :angry::angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ උනාට දැන් අන්න බලන් ඉන්න කෙල්ලෝ වැඩි.ඔය වගේ කාලකන්නි කෙල්ලෝ නිසා හොද කොල්ලොත් නරක වෙන්නේ :angry::angry:

    කෙල්ලොන්ව ඉතින් ඔන්ලයින් හොයන්ඩ අමාරුයි තමයි.
    කිරියේත් ඉන්නවනේ මේකෙම යාළුවෙලා බැදපු අය