~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

r8sagw.jpg

සොරි අනික් අයට ..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට වෙලාව පාන්දර දෙකයි.. මං පාපොච්චාරනයක් කරනවා, කොල්ලනේ(කෙල්ලොනේ ඉන්නවනම්) මට සමාවෙයන්

    ආයෙත් උබ කෙල්ලෙක් උනාද නැත්නම් කොල්ලෙක් උනාද :confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ ලස්සන සිංහල වචන තියෙන්නේ මී මැස්මොරේ, අපස්මාරේ ආයෙ බඩිකඩිත්තුව නසරං වීම..මොනවද ඔය සුද්දගෙ ෆිට් එක

    සින්හලෙන් ඒවට මොනවා කියනවාද දන්නෙ නෑනෙ :(:(
     
    hemita kiwe call end button press karanna winadi 5k wat giyada ??:P
    නැගිටවෙන්නැතිවෙන්න කට් කරේ..

    හරිනම් මටයි නින්ද යන්නෝන, හා ඇත්තද, මරුනෙ, ඒකි එහෙමත් කිව්වද පව්නෙ, අනේ, දුක් වෙන්න එපා සුදූ, ඔව් අනේ, බලමු හ්ම්ම්.. ඔය ටික වරින් වර කියව කියව ඉදලා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ කෙලී ට වැඩ කල්ලා මහන්සියි කියෝ කියෝ ඉන්දැදිම නින්ද ගීන්.. මං හෙමීට කට් කරා.. ට්‍රිප කොහොමද

    විසන්දි කරන්න දුරකතනය පොලේ ගහන්න ඕනද, ඕකෙ බොත්තං වැඩ නැත්ත ,නැත්නං තිරය ස්පර්ශ වෙන්නෙ නැද්ද:confused::confused::confused::sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැගිටවෙන්නැතිවෙන්න කට් කරේ..

    හරිනම් මටයි නින්ද යන්නෝන, හා ඇත්තද, මරුනෙ, ඒකි එහෙමත් කිව්වද පව්නෙ, අනේ, දුක් වෙන්න එපා සුදූ, ඔව් අනේ, බලමු හ්ම්ම්.. ඔය ටික වරින් වර කියව කියව ඉදලා

    ekama wachana set 1kiyaddi nidimata enawane ban :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැගිටවෙන්නැතිවෙන්න කට් කරේ..

    හරිනම් මටයි නින්ද යන්නෝන, හා ඇත්තද, මරුනෙ, ඒකි එහෙමත් කිව්වද පව්නෙ, අනේ, දුක් වෙන්න එපා සුදූ, ඔව් අනේ, බලමු හ්ම්ම්.. ඔය ටික වරින් වර කියව කියව ඉදලා

    කවුද ඒකි :rolleyes::rolleyes::rolleyes: