✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Aura_S

Member
May 10, 2017
72
11
0
කවුද අක්කේ සනත් කියන්නේ.. අර සිංදු කියන ඩෑල් එකද

අනේ පවු මල්ලි.. මෙන්න මේ බබාට කවුරු හරි දෙන්න හෝඩි පොතක් :angry::angry::angry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් ⁣මේ පුස්තකාලය ට " සනත් සහ සරඟවුනු රහස්" කියලා පොතක් දැම්ම නම් හරි. නැත්නම් " මලීකා ගේ අතීත සබඳතා" උනත් කමක් නෑ. කවුරුත් එන්නෙ නෑ මේ පැත්තෙ. බලන බලන අත සනත් සනත් සනත්... :baffled::baffled::baffled::baffled:

    Intimate love sinhala version required.. lol
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොත් වගයක් ඇවිත් Post Office එකේ නවත්තගෙන. ඕවට Tax ගහන්නෙ කොහොමද, බරටද ??
     
    උඹ ස්කෑන් කරපු සෝමපුර වීරයෝ ආයි කියෙව්වා.. ලස්සනට ස්කෑන් කරලා තියනවා ශිවා පට්ට
    11.gif
     
    ෆොටෝ එකක් දාපන් බලන්න.උඹලව සත පහකට විස්වාස කරන්න බෑ

    මොකද්ද ඒ සකස් කඩ කියන්නේ ඇත්තට :oo:
    සකස්කඩේ කියන්නේ ළමයින්ට බස උඡ්චාරණය පුරුදු වෙන්න තියන පොතක්, ඉස්සර අනිවාර්යයි. දැන් ඉන්න එවුන් දන්නෙත් නෑ එහෙම එකක්

    කඩ්ඩ,කඩුව හැදෙන්න= සකස් කඩ:P

    Buddagadaya%20ha%20Sakaskada-480x560.jpg

    1258708302250_Sakaskada.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උඹ ස්කෑන් කරපු සෝමපුර වීරයෝ ආයි කියෙව්වා.. ලස්සනට ස්කෑන් කරලා තියනවා ශිවා පට්ට
    11.gif
    11.gif
    11.gif
    තව පොත් ටිකක් දාන්නම් වෙලාව සෙට් උනාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සකස්කඩේ කියන්නේ ළමයින්ට බස උඡ්චාරණය පුරුදු වෙන්න තියන පොතක්, ඉස්සර අනිවාර්යයි. දැන් ඉන්න එවුන් දන්නෙත් නෑ එහෙම එකක්

    කඩ්ඩ,කඩුව හැදෙන්න= සකස් කඩ:P

    ඕව කියවල කට නොපිටට පෙරලෙයිද දන්නේ නෑ :nerd:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මැන්චෝසන් චාරිකා කියන පොත කියවහන්....පට්ට ආතල් එකක් ගන්න පුලුවන්....මම අවුරුදු 5දි 6දි කියවපු පොතක් ඒ උනාට මට ඒකෙ තිබුන පින්තූර කතා අදටත් මතකයි....මේක ඩවුන් කරල ආය කියෙව්ව....සෙව් කරගත්ත තව ටික කාලෙකින් මගෙ දුවට කියවන්න දෙන්න....පට්ට කතා ටික බන්.....බොරු ඇවිද්දවනව ඌ....අම්මගෙ බොරු කීමක්..කියවලම ආතල් එක ගනින් ඉල ඇදෙන්න හිනා උනහැකි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැන්චෝසන් චාරිකා කියන පොත කියවහන්....පට්ට ආතල් එකක් ගන්න පුලුවන්....මම අවුරුදු 5දි 6දි කියවපු පොතක් ඒ උනාට මට ඒකෙ තිබුන පින්තූර කතා අදටත් මතකයි....මේක ඩවුන් කරල ආය කියෙව්ව....සෙව් කරගත්ත තව ටික කාලෙකින් මගෙ දුවට කියවන්න දෙන්න....පට්ට කතා ටික බන්.....බොරු ඇවිද්දවනව ඌ....අම්මගෙ බොරු කීමක්..කියවලම ආතල් එක ගනින් ඉල ඇදෙන්න හිනා උනහැකි

    Translated da ? Umba 5 6 di english poth kiyewa kiyanne english literature poth sagenna kiyawala athi neda? Mata nam oya shkspr ge pothaka pituwak kiyawanakota nidimatha enawa.. :(
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    චීනේ මනුස්සයෙක් ගැන කතාවක් තියෙන්නෙ. හම්බුනොත් කියවන්න මට නං හිතට ඇල්ලුවා ඒක. පොත ගෙදර තියෙනව යට කෑල්ල වේයෝ කාල ටිකක්, නැත්තන් දාන්න තිබුන.

    මහල්ලා සහ මුහුද ද ? එක ලස්සන කතාවක්
    :yes::yes:
     
    • Like
    Reactions: upulpdn

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    සකස්කඩේ නොකී කටා උගේ කටා හුබස් කටා
    කියලා කතාවක් කියලා තියනවා ඉස්සර