කවුද අක්කේ සනත් කියන්නේ.. අර සිංදු කියන ඩෑල් එකද
අනේ පවු මල්ලි.. මෙන්න මේ බබාට කවුරු හරි දෙන්න හෝඩි පොතක්


කවුද අක්කේ සනත් කියන්නේ.. අර සිංදු කියන ඩෑල් එකද


උපුල් මේ පුස්තකාලය ට " සනත් සහ සරඟවුනු රහස්" කියලා පොතක් දැම්ම නම් හරි. නැත්නම් " මලීකා ගේ අතීත සබඳතා" උනත් කමක් නෑ. කවුරුත් එන්නෙ නෑ මේ පැත්තෙ. බලන බලන අත සනත් සනත් සනත්...![]()
සකස් කඩේ මේ දවස් වල කියවන්නේඅනේ පවු මල්ලි.. මෙන්න මේ බබාට කවුරු හරි දෙන්න හෝඩි පොතක්![]()

සකස් කඩේ මේ දවස් වල කියවන්නේ![]()
සකස් කඩේ මේ දවස් වල කියවන්නේ![]()
danneපොත් වගයක් ඇවිත් Post Office එකේ නවත්තගෙන. ඕවට Tax ගහන්නෙ කොහොමද, බරටද ??

උඹ ස්කෑන් කරපු සෝමපුර වීරයෝ ආයි කියෙව්වා.. ලස්සනට ස්කෑන් කරලා තියනවා ශිවා පට්ට
ෆොටෝ එකක් දාපන් බලන්න.උඹලව සත පහකට විස්වාස කරන්න බෑ
සකස්කඩේ කියන්නේ ළමයින්ට බස උඡ්චාරණය පුරුදු වෙන්න තියන පොතක්, ඉස්සර අනිවාර්යයි. දැන් ඉන්න එවුන් දන්නෙත් නෑ එහෙම එකක්මොකද්ද ඒ සකස් කඩ කියන්නේ ඇත්තට

උඹ ස්කෑන් කරපු සෝමපුර වීරයෝ ආයි කියෙව්වා.. ලස්සනට ස්කෑන් කරලා තියනවා ශිවා පට්ට![]()
සකස්කඩේ කියන්නේ ළමයින්ට බස උඡ්චාරණය පුරුදු වෙන්න තියන පොතක්, ඉස්සර අනිවාර්යයි. දැන් ඉන්න එවුන් දන්නෙත් නෑ එහෙම එකක්
කඩ්ඩ,කඩුව හැදෙන්න= සකස් කඩ![]()

මැන්චෝසන් චාරිකා කියන පොත කියවහන්....පට්ට ආතල් එකක් ගන්න පුලුවන්....මම අවුරුදු 5දි 6දි කියවපු පොතක් ඒ උනාට මට ඒකෙ තිබුන පින්තූර කතා අදටත් මතකයි....මේක ඩවුන් කරල ආය කියෙව්ව....සෙව් කරගත්ත තව ටික කාලෙකින් මගෙ දුවට කියවන්න දෙන්න....පට්ට කතා ටික බන්.....බොරු ඇවිද්දවනව ඌ....අම්මගෙ බොරු කීමක්..කියවලම ආතල් එක ගනින් ඉල ඇදෙන්න හිනා උනහැකි

චීනේ මනුස්සයෙක් ගැන කතාවක් තියෙන්නෙ. හම්බුනොත් කියවන්න මට නං හිතට ඇල්ලුවා ඒක. පොත ගෙදර තියෙනව යට කෑල්ල වේයෝ කාල ටිකක්, නැත්තන් දාන්න තිබුන.


මහල්ලා සහ මුහුද ද ? එක ලස්සන කතාවක්
![]()
සකස්කඩේ නොකී කටා උගේ කටා හුබස් කටා
කියලා කතාවක් කියලා තියනවා ඉස්සර
ahala hurui thama e katawa