Hard Talk with LazyLizard

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කුරුන්දු වතු සුද්ද කල අය්යෙ කැලැ වැවිල එන්න් වෙලවක් තිබුන් නැ
    දැන් ගන්වතුර
    ගෙවල් වලට නන් අවුලක් නැ
    ඒත් හැම තැන්ම යට වෙල
    පාරවල් මඩ වෙල
    එප වෙනව එලියටවත් බයින්න :(
    ගංවතුර ආධාර එවන්න වෙයිද :oo:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුරුන්දු වතු සුද්ද කල අය්යෙ කැලැ වැවිල එන්න් වෙලවක් තිබුන් නැ
    දැන් ගන්වතුර
    ගෙවල් වලට නන් අවුලක් නැ
    ඒත් හැම තැන්ම යට වෙල
    පාරවල් මඩ වෙල
    එප වෙනව එලියටවත් බයින්න :(

    උබත් මංගලගේ කුරුදු පොලු හමුදාවේද?:lol:
    එල එල ගෙටම වෙලා හිටපන
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගංවතුර ආධාර එවන්න වෙයිද :oo:
    අපිට අවුලක් නැ

    උබත් මංගලගේ කුරුදු පොලු හමුදාවේද?:lol:
    එල එල ගෙටම වෙලා හිටපන
    නැහැ අපි ඉතින් ඔව තම කරන්න්නෙ
    කුරුදු. තෙ. රබර් :D
    මන් වත්තෙ වැඩ කරනව අප්පච්චිගෙ
    job එක එ්ක :D