අතේ නෑ එක රුපියලක්

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    අතේ නෑ එක රුපියලක්

    IT field එකේ උන්ට අනිත් field වල උන්ට සාපේක්ෂව ලොකු salaries හම්බවුනාට ඇයි බං කිසි ඉතුරුවක් නැත්තේ :(

    යකෝ සමහර වෙලාවට increment එක විතරක් 50ට වැඩි, ඒත් මාසේ අන්තිමට rim එකෙන් දුවන්නේ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    kiya gattah horiyata mange ekak nathnam ituru karanna ba ban. mama IT feild eke awurudu 5 asanna kalayak hitiya. ayin wenakota 120000 asanna salary ekak gatta.

    e kale kisi ithuruwak kale na, funma tama. dannam oya ganen bagayai habai manage karagena innawa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලක්ශයක් ගන්න එකා අනූනමදහක් වියදම් කලොත් ඌ ලොස්ට් 20ක් ගන්න එකා 10ක් වියදම් කලොත් ඌ ගොඩ. ගන්න ගාන නෙමෙයි වැදගත් පරිහරනය ක්‍රමවත්වීමයි.
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ජින්තුවා;21707088 said:
    kiya gattah horiyata mange ekak nathnam ituru karanna ba ban. mama IT feild eke awurudu 5 asanna kalayak hitiya. ayin wenakota 120000 asanna salary ekak gatta.

    e kale kisi ithuruwak kale na, funma tama. dannam oya ganen bagayai habai manage karagena innawa.

    ai yako bagayak aduwen salary ekakata maru une :eek:
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මෙන්න මුට නම් සල්ලි තියෙනවා,නැති වෙන්නම..සල්ලි වැඩි කමට හැම එකම කරන්නේ ලෝන් වලින්.. :sorry:

    සැහෙන්න රිදෙයි :P

    සිරාවට :O
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,141
    1
    13,012
    113
    Gotham City
    වෙලා තියෙන්නෙ මෙකයි. මෙ යුගයෙ අපෙ රටෙ ෆෙස්බුක් එකෙන් බ්‍රෙන් වොෂ් වෙච්ච කට්ටිය ලයිෆ් එක විඳිනවා එන්ජොයි කරනවානෙ. ඉතිං දකින දකින හැම එකටම වියදම් කරනවා එන්ජොයි කරන්න පස්සෙ අවශ්‍යම මොහොතක සල්ලි නැහැ.
    මාත් කාලයක් ඔහොම බ්‍රෙන් වොෂ් වෙලා හිටියා ඇත්තම කිව්වොත්. හොඳ පරිප්පුවක් කාලාම යතාර්ථය තෙරුම් ගත්තා.

    අපෙ ගොඩාක් එවුන් යන්න හදන ඕස්ට්‍රෙලියාවෙ තමා නවපරපුරෙ ගෙවල් අයිතිකරුවන් දෙවෙනියට අඩුම රට.
    ඒ වගෙම ගොඩාක් එවුන් රෙන්ට් ගෙවන්න බැරි නිසා ජිවත් වෙන්නෙ වැන් වල.
    මොකද ජීවිතෙ විඳින්න හම්බවෙන තුට්ටුවෙන් , කොෆිස්, ටොස්ට් කරපු අලිගැටපෙර වගෙ දෙවල් වලට වියදම් කරනවා ,යුරොපෙ ට්‍රැවල් කරන්න වියදම් කරනවා. ඉතිං සුළු කාලයක් ජිවිතෙ විඳලා අනෙක් කාලෙ විඳවනවා.
    අපෙ එවුනුත් දැන් යන්නෙ ඒ ලයින් එකෙ. :(:(:(:(

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,141
    1
    13,012
    113
    Gotham City
    ලක්ශයක් ගන්න එකා අනූනමදහක් වියදම් කලොත් ඌ ලොස්ට් 20ක් ගන්න එකා 10ක් වියදම් කලොත් ඌ ගොඩ. ගන්න ගාන නෙමෙයි වැදගත් පරිහරනය ක්‍රමවත්වීමයි.
    හරියට හරි තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක මත තමා සෙරම තීරණය වෙන්නෙ. තමන් වටෙ උන්ව ඉම්ප්‍රෙස් කරන්න හැදුවොත් වටෙ උන් ඉම්ප්‍රෙස් වෙන්නෙත් නැහැ තමන් ඉම්ප්‍රෙස් වෙන්නෙත් නැහැ.
    අඩුම ගානෙ තමන් ඉම්ප්‍රෙස් වෙන්න බැළුවොත් වටෙ උන් කෙසෙ වෙතත් තමන්ට සන්තොසයක් තියෙවි.
    තමන් ඉම්ප්‍රෙස් වෙන්නෙ එච්චර වියදමක් නැහැ. අනුන් ඉම්ප්‍රෙස් කරන්න ලක්ෂෙ නෙමෙ ලක්ෂ 10 ක් ගත්තත් මදි .
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ලක්ශයක් ගන්න එකා අනූනමදහක් වියදම් කලොත් ඌ ලොස්ට් 20ක් ගන්න එකා 10ක් වියදම් කලොත් ඌ ගොඩ. ගන්න ගාන නෙමෙයි වැදගත් පරිහරනය ක්‍රමවත්වීමයි.

    logic එක නම් හරි තමයි බ්‍රෝ. ඉන්න සමාජෙත් එක්ක සරල විදිහට ඉන්න එක තමයි අමාරු
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    වෙලා තියෙන්නෙ මෙකයි. මෙ යුගයෙ අපෙ රටෙ ෆෙස්බුක් එකෙන් බ්‍රෙන් වොෂ් වෙච්ච කට්ටිය ලයිෆ් එක විඳිනවා එන්ජොයි කරනවානෙ. ඉතිං දකින දකින හැම එකටම වියදම් කරනවා එන්ජොයි කරන්න පස්සෙ අවශ්‍යම මොහොතක සල්ලි නැහැ.
    මාත් කාලයක් ඔහොම බ්‍රෙන් වොෂ් වෙලා හිටියා ඇත්තම කිව්වොත්. හොඳ පරිප්පුවක් කාලාම යතාර්ථය තෙරුම් ගත්තා.

    අපෙ ගොඩාක් එවුන් යන්න හදන ඕස්ට්‍රෙලියාවෙ තමා නවපරපුරෙ ගෙවල් අයිතිකරුවන් දෙවෙනියට අඩුම රට.
    ඒ වගෙම ගොඩාක් එවුන් රෙන්ට් ගෙවන්න බැරි නිසා ජිවත් වෙන්නෙ වැන් වල.
    මොකද ජීවිතෙ විඳින්න හම්බවෙන තුට්ටුවෙන් , කොෆිස්, ටොස්ට් කරපු අලිගැටපෙර වගෙ දෙවල් වලට වියදම් කරනවා ,යුරොපෙ ට්‍රැවල් කරන්න වියදම් කරනවා. ඉතිං සුළු කාලයක් ජිවිතෙ විඳලා අනෙක් කාලෙ විඳවනවා.
    අපෙ එවුනුත් දැන් යන්නෙ ඒ ලයින් එකෙ. :(:(:(:(

    උබේ පරිපුවත් කියපන්කො අපිටත් හැදෙන්න පුලුවන්ද බලන්න. මට නම් තාම එහෙම පරිප්පුවක් set වෙලා නෑ. හැබැයි set උනොත් බඩුම තමයි මේ යන විදිහට