Hard Talk with KasunKDP

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කසුන් පුතා එල කොල්ලෙක් :yes: මටත් කීප තැනකදී හම්බෙලා තියෙනව එක එක ඒවා ගැන කතා කරද්දී. විවෘතව, සමබරව හිතන හොඳ කොල්ලෙක් කියල කියන්න පුළුවන් :)

    එළකිරියේ දිගටම ඉන්න සුබ පතනවා :love:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හම්මට සිරි මන් ඉල්ලපු එකාවම අල්ලගෙන පාර හොයන්නා :P:P.පට්ට කොල්ලෙක් තමා .කසුන කියන දේවල් වල ගොඩක් හිතන්න කරුනු තියනව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැහැදිලි පිලිතුරු ටිකක් ති‍යන hard talk එකක්......keep it up මචන්.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled:


    එල කොල්ලෙක්.. ජය වේවා මචං..!


    :love: :love:




    :)

    hmm. all the best .:)

    Thanks sis..

    Depression නෙමේ මල්ලි උඹට තියෙන්නෙ කම්මැලිකමක්,
    කුසීත කම කියලත් සිංහලු කියන්නෙ ඕකට..:P:)
    ජොබක් කරල life එක බිසී කර ගනින්, එතකොට ඔය ගතිය ඇරිල යාවි.:)
    Good talk, good luck bro..!

    Thanks.. but u have no idea bro...:sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක බලහන්කො නිකන් දීලා තියන උත්තර නිකන් මහා රජා වගේ
    4256672.gif


    pathfinder මචන්
    අදහසකට කියන්නේ
    දැන් දැන් ඒවා අපහු පරණ කාලේ ඒවා වගේ
    එකම විදිහ බන්
    963435.png

    මුගෙන් තව අහන්න කොච්චර ඒවා තියනවද?
    එකම අහල අහලා ඉවර කළා වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේක බලහන්කො නිකන් දීලා තියන උත්තර නිකන් මහා රජා වගේ
    4256672.gif


    pathfinder මචන්
    අදහසකට කියන්නේ
    දැන් දැන් ඒවා අපහු පරණ කාලේ ඒවා වගේ
    එකම විදිහ බන්
    963435.png

    මුගෙන් තව අහන්න කොච්චර ඒවා තියනවද?
    එකම අහල අහලා ඉවර කළා වගේ
    :yes: ප්‍රශ්න මදි විස්සක්වත් ඕනේ. අනික එකම මාතෘකාවෙන් ප්‍රශ්න පහක් විතර තියෙන්නෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේක බලහන්කො නිකන් දීලා තියන උත්තර නිකන් මහා රජා වගේ
    4256672.gif


    pathfinder මචන්
    අදහසකට කියන්නේ
    දැන් දැන් ඒවා අපහු පරණ කාලේ ඒවා වගේ
    එකම විදිහ බන්
    963435.png

    මුගෙන් තව අහන්න කොච්චර ඒවා තියනවද?
    එකම අහල අහලා ඉවර කළා වගේ

    :nerd::nerd::nerd::nerd::nerd::nerd: :(:(:(:(:(:(