Hard Talk with KasunKDP

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කසුන් ඇවිල්ලා එලකිරියේ මම දාකපු සාමාජිකයන්ගෙන නිදහස් මත දරන සෑහෙන්න මානුෂික හැඟීම් තියෙන ඒ නිසාම මම බොහොම ප්‍රියකරන හොඳ සාමාජිකයෙක්:)
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කටුසු මොලෙට තෙර්න්නෙ නෑ බන්.. :sorry:
    හිතාමතාම සත්ව කොට්ටාසයක් වඳ කිරීමේ අදහසින් මරල දාන එක natural වෙන්නෙ කොහෙද කසුනෝ :no: දැන් සිංහයෝ බඩගින්න නිවාගන්න මුවෝ කාල කාල උන් වඳ උනාම අන්න Natural selection, හිටපිය මම මුවෝ ඔක්කොම වඳ කරලා දානව කියල මුල ඉඳන් මරල දාන එක අස්වාභාවිකයි. :no:

    අල්ලට වග කියන්න වෙයි උඹට මම නං දන්නේ නෑ :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක පාරක් නම් උඹත් එක්ක ලොකු සාකච්ඡාවක් ගියා වගේ මතකයි...
    එළ කොල්ලෙක්..
    ජය වේවා සහෝ...
    සුභ අනාගතයක්...

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල කොල්ලෙක්.ටිකක් අමුතු අදහස් තියෙන පොරක්.ඇත්තටම මම හිතුවේ මේකට අවුරුදු 30 ක්වත් ඇති කියලා.සුබ අනාගතයක් වේවා මචෝ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,373
    16,163
    113
    මිනිස්සුන්ගේ මූණවල් බලන්නෙ නැතිව සම්බන්ධතා ගොඩ නගාගන්න මම කැමතියි.... :lol:
    දාපන් පහක් :baffled:
    සිරා පොරක්. :yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එල කොල්ලෙක් හරක් හොරෙක්! ඩිස්පෙසන් මචං මටත් ඔය කේස් එක තියනවා මචං ඒත් දරෑනුවට නෑ ගොඩක් අයට පොඩ්ඩක් හරි තියනවා:lol:
    දැන් කට්ටිය අහයි ඒ මොකද්ද කියලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කසුන් ඇවිල්ලා එලකිරියේ මම දාකපු සාමාජිකයන්ගෙන නිදහස් මත දරන සෑහෙන්න මානුෂික හැඟීම් තියෙන ඒ නිසාම මම බොහොම ප්‍රියකරන හොඳ සාමාජිකයෙක්:)

    අපි දෙන්නගෙ මත ගැටිමක් සිද්හ්ඩ උනේ අර සමලින්ගික ත්‍රෙඩ් එකේදි විතරයි නෙ...:P:)


    හිතාමතාම සත්ව කොට්ටාසයක් වඳ කිරීමේ අදහසින් මරල දාන එක natural වෙන්නෙ කොහෙද කසුනෝ :no: දැන් සිංහයෝ බඩගින්න නිවාගන්න මුවෝ කාල කාල උන් වඳ උනාම අන්න Natural selection, හිටපිය මම මුවෝ ඔක්කොම වඳ කරලා දානව කියල මුල ඉඳන් මරල දාන එක අස්වාභාවිකයි. :no:

    අල්ලට වග කියන්න වෙයි උඹට මම නං දන්නේ නෑ :no:

    ඔකනෙ කියන්නෙ, උඹ හැමතිස්සෙම විශ්වීය නචුරල් සිලෙක්ශන් එකයි , ග්‍රහලොකෙක නැචුරල් සිලෙක්ශන් එකයි පටලවගන්නව....:P

    btw, සිරියස්ලි මම මෙ ලොකෙ මිනිස්සු නැති වෙල යන්න ඔනෙ කියන්නෙ මිනිස්සු ගොඩක් දුක් විඳින නිසා....එක මනුසයෙක් සැප වින්දල 99ක් දුක් විඳිනවට වඩා 100 දෙනම නතිවෙලා යනව නම් හොන්දයි කියන එක මගෙ අදහස...

    මෙලොකෙ මිනිසුන්ගෙ දුක් වින්දීම නැතිකරල දාන්න පුලුවන් වෙන විදියක් තියනවද කියපන්. දේශපාලනිකව කරන්න පුලුවන්ද.? ආගමිකව කරන්න පුලුවන්ද .? බෑ. වෙන්න පුලුවන් එකම ක්‍රමය ලෝකෙ විනාශවෙලා යන එක විතරයි... හොප්ෆුලි කිසිම ශාරීරික වෙඩනාවක් නැතුව එක වෙන්ව නම් වඩා හොඳයි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක පාරක් නම් උඹත් එක්ක ලොකු සාකච්ඡාවක් ගියා වගේ මතකයි...
    එළ කොල්ලෙක්..
    ජය වේවා සහෝ...
    සුභ අනාගතයක්...


    එල මච්න්...:)


    Machan degree eka kare kohenda ?

    ප්‍රයිවට් තැනක:rolleyes:


    එල කොල්ලෙක්.ටිකක් අමුතු අදහස් තියෙන පොරක්.ඇත්තටම මම හිතුවේ මේකට අවුරුදු 30 ක්වත් ඇති කියලා.සුබ අනාගතයක් වේවා මචෝ

    ඇයි යකූ මෙ හැම එකාම හිතල තියෙන්නෙ මට 30ක් විතර ඇති කියල... :rofl:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    hrd.png


    උඹ Dead Island කියලා තාම කාටවත් මීටර් නෑ නේද? ;)
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    මම නෙමෙයි කියන්නේ Wikipedia එකේ තියෙන්නේ


    Pathfinder-A2Z - Wikipedia, the free encyclopedia

    Pathfinder_A2Z (Sinhalese: පාර සොයන පුකා) is the latest edition of the famous Dead Island Series.

    Edition history:
    1. Dead Island
    2. Arkham Knight
    3. moonrock
    4. Radioactive
    5. HarshaLulzSec
    6. Pathfinder_A2Z
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්....

    කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක්

    කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ...........

    කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක්

    වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම

    ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල්

    මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ...

    මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා

    බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ



    ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක් :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම නෙමෙයි කියන්නේ Wikipedia එකේ තියෙන්නේ


    Pathfinder-A2Z - Wikipedia, the free encyclopedia

    Pathfinder_A2Z (Sinhalese: පාර සොයන පුකා) is the latest edition of the famous Dead Island Series.

    Edition history:
    1. Dead Island
    2. Arkham Knight
    3. moonrock
    4. Radioactive
    5. HarshaLulzSec
    6. Pathfinder_A2Z
    එතකොට Jakxpert කියන්නේ කාගේ නැවත ඉපදීමද :oo: