අප්පට හුඩු උඹට 23යිද? මම හිතුවෙ 30ක් වත් අැති කියල
ඇයි යකෝ එහෙම හිතුවෙ....? 
අප්පට හුඩු උඹට 23යිද? මම හිතුවෙ 30ක් වත් අැති කියල
ඇයි යකෝ එහෙම හිතුවෙ....? 
කටුසු මොලෙට තෙර්න්නෙ නෑ බන්..![]()
දැන් සිංහයෝ බඩගින්න නිවාගන්න මුවෝ කාල කාල උන් වඳ උනාම අන්න Natural selection, හිටපිය මම මුවෝ ඔක්කොම වඳ කරලා දානව කියල මුල ඉඳන් මරල දාන එක අස්වාභාවිකයි. 
දාපන් පහක්මිනිස්සුන්ගේ මූණවල් බලන්නෙ නැතිව සම්බන්ධතා ගොඩ නගාගන්න මම කැමතියි....![]()



කසුන් ඇවිල්ලා එලකිරියේ මම දාකපු සාමාජිකයන්ගෙන නිදහස් මත දරන සෑහෙන්න මානුෂික හැඟීම් තියෙන ඒ නිසාම මම බොහොම ප්‍රියකරන හොඳ සාමාජිකයෙක්![]()


හිතාමතාම සත්ව කොට්ටාසයක් වඳ කිරීමේ අදහසින් මරල දාන එක natural වෙන්නෙ කොහෙද කසුනෝදැන් සිංහයෝ බඩගින්න නිවාගන්න මුවෝ කාල කාල උන් වඳ උනාම අන්න Natural selection, හිටපිය මම මුවෝ ඔක්කොම වඳ කරලා දානව කියල මුල ඉඳන් මරල දාන එක අස්වාභාවිකයි.
අල්ලට වග කියන්න වෙයි උඹට මම නං දන්නේ නෑ

එක පාරක් නම් උඹත් එක්ක ලොකු සාකච්ඡාවක් ගියා වගේ මතකයි...
එළ කොල්ලෙක්..
ජය වේවා සහෝ...
සුභ අනාගතයක්...

Machan degree eka kare kohenda ?

එල කොල්ලෙක්.ටිකක් අමුතු අදහස් තියෙන පොරක්.ඇත්තටම මම හිතුවේ මේකට අවුරුදු 30 ක්වත් ඇති කියලා.සුබ අනාගතයක් වේවා මචෝ

එල මච්න්...
ප්‍රයිවට් තැනක
ඇයි යකූ මෙ හැම එකාම හිතල තියෙන්නෙ මට 30ක් විතර ඇති කියල...![]()

මම නෙමෙයි කියන්නේ Wikipedia එකේ තියෙන්නේ
Pathfinder-A2Z - Wikipedia, the free encyclopedia
Pathfinder_A2Z (Sinhalese: පාර සොයන පුකා) is the latest edition of the famous Dead Island Series.
Edition history:
1. Dead Island
2. Arkham Knight
3. moonrock
4. Radioactive
5. HarshaLulzSec
6. Pathfinder_A2Z