~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    TV එකේ යන්නේ නෑ නෙ :oo: බාන්නත් හිතෙන්නේ නෑ කතාවක් නෙවෙන හින්ද

    ඒක කතා වලට වඩා පට්ට :lol: Top Gear USA series එක බලහන්කො එකක් 300MB වගේ ගතහැකි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    Arrow,revolution set ekama ekatane awe ban.e tiken tama hama week ekema balanna purudu une,revolution agaharuwada,arrow badada,ohomane awe:baffled:arrow season 1 baluwanam oma kiyan na..mulinma ara black and white wage kalla yaddi appiriya hitila wenna athi wadak na kiyanne.ekai sinhala sub ekka balapan kiwe

    idapan ada raata banawa:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක කතා වලට වඩා පට්ට :lol: Top Gear USA series එක බලහන්කො එකක් 300MB වගේ ගතහැකි
    වාහන වලට එච්චර ආස නෑ බන්, අනික ඒකෙ තියෙන වාහන කොහොමත් අපිට ජීවිතේට එලවන්න වෙන්නෙ නෑ නෙ. :D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එකපාරට දඩ දඩ ගාල අමුතු සද්දයක් එක්ක දරුණු සීන් එකක් යනවා ඇහුනොත් බලනවා මේ මොකෝ කියල :P ආතල් කෑලි තියෙනව ඒකෙත් :D

    oke inna minissu tika tamai ban athal ganne ai ithin ekek 5k witara badinawane:lol: