✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    PP7OdE5.jpg

    මහල්ලා සහ මුහුද
    https://drive.google.com/file/d/0B8X18FTKW9JYVTJiamltbWk4cEE/view?usp=drivesdk

    7fAZc09.jpg

    මල් පෙත්තක් සේ
    https://drive.google.com/file/d/0B8X18FTKW9JYOUFiX0RRM0xMMGs/view?usp=drivesdk
     
    • Like
    Reactions: LazyLizard

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    avatar562239_17.gif
    මල් පෙත්තක් සේ :)

    පොත් අප් කරනවද....මට දැන් යන්න වෙනව...මෙහාට කරන්ට් නෑ..ඒ මදිවට වහිනව හුලඟකුත් එක්ක

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පොත් අප් කරනවද....මට දැන් යන්න වෙනව...මෙහාට කරන්ට් නෑ..ඒ මදිවට වහිනව හුලඟකුත් එක්ක

    එල එල
    පරිස්සමින් කොල්ලෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පොත් අප් කරනවද....මට දැන් යන්න වෙනව...මෙහාට කරන්ට් නෑ..ඒ මදිවට වහිනව හුලඟකුත් එක්ක

    පරිස්සමින් ඉඳපන් මචන්:)
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mama Lobsam Rampage 3Weni asa scan karagena yanwa. Pitu bara ganak tiyenwa.
    cam scanner eken pdf karama "scanned by camscanner" kiyala watenwa. ubala use karanne crack karapu ekakda.

    Me potha meta kalin dala na neda kauruth ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දාල තිබුනෙ නෑ මතක විදිහට, මතක් කරල black & white mode එකෙන් ෆොටෝ ගන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එල මචන් ;) පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8
    8wVcMB3.png

    https://app.box.com/s/wrytxekspnkq7fdzglomnoo9iq5rs7fb

    මෙන්න මගෙ පලවෙනි පොත.....මෙක කරන්න app එකක් කියල දුන්න කසුට්ටා ටත් අඩු පාඩු හදලා පොතක් විදිහට upload කරලා දුන්න මාලිංග අයියාට ත් ගොඩාක් ස්තුතියි ....එ වගෙම පුස්තකලෙ පටන් ගත්ත උපුල් අයියාට ත් ගොඩාක් ස්තුතියි................

    සාරටත් පුස්තකාලේ වෙනුවෙන් මහන්සි උනාට ස්තුතියි ;) +8
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එල මචන් ;) පුස්තකාලේ වෙනුවෙන් වෙච්ච මහන්සියට ස්තුතියි +8

    සාරටත් පුස්තකාලේ වෙනුවෙන් මහන්සි උනාට ස්තුතියි ;) +8

    Oyatath app eka gana kiyala dunnata tnx.man thawa pothak hadana gaman..heta danna balannam
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oyatath app eka gana kiyala dunnata tnx.man thawa pothak hadana gaman..heta danna balannam
    සාරා black & white mode ඒකෙන් ගහන්න එතකොට පැහැදිලිව එනව. ඔයාගේ කලින් පොත නෝමල් ෆොටෝ විදිහට තිබුනෙ මම දැක්ක විදිහට.

    APP එක ගැන මටත් කිවේ @SSR :yes:
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව බලාපොරොත්තු වන්න. Scan කරමින් පවතී. මේ පොතට ලොකු ඉල්ලුමක් තිබ්බ. :yes::yes: