more leaks are incoming

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Water leaks in Flood

    water%20leak.jpg
    water-leak-repair1.jpg



    මචන්ලා මේ දවස්වල ගොඩක් leak වෙන්න පුලුවන් හොදද
    වැහැලා තියෙන නිසා වතුර බට වලින් වතුර ගියාට පේන්නෙත් නැ
    ඒක නිසා වතුර යන තැන් හොදට බලලා valve එහෙම check කරලා වහලා තියාගන්න. Leak වුනොත් ලොකු බිල් ගෙවන්න ‍වෙයි හොදද :P
    වැස්සා ඒක නිසා වතුර බට පේන්නෙ නෑ කියල සමාවක් දෙන එකක් නැතිවෙයි
    වතුරට යටවෙලා තියෙන බට හෙම තියෙනවා නම් value එකක් දාලා ඒවායේ supply නතර කරගන්න එක හොදයි


    19247p.jpg
     
    Last edited: