PLIYANDALA PATHHTATA MEY OFFER EKA THIYANAWADA?
peo tv hodai. dawas 3k yanakam apassata balanna puluwan.
ADSL තියෙනවනම්
SNR එකට කෙලවෙනවා
Speed අඩු වෙනවා

එතකොට මචන් මුන් මේ කනෙක්ෂන් එක දෙන්නේ රවුටර් එකින් ද ?![]()
anthimata adsl eka 8mbps walata bassuwa slt eke un. mona uttakda kiyala mama broadband internet cancel karala 4G connection 1k gatta. eth tama peotv eka hitapu gaman yanawa. etakota land phone ekata miss call ekak gahanna ona..
patta sapak denne. kochchara report karath ochara tama.. meka thiyagena inne rewind tv nisa.. 
මටත් ඔය කෝල් එක ආවා ගිය අවුරුද්දෙ. මම හොඳට විස්තර අහල ගෙවන්න ඔ්නි ගානත් අහල පැහැදිලි කරගෙන ම පියෝ ටීවි ගත්ත. මටත් කිවුවෙ ෆ්රී කියල. හැබැයි ගත්ත මාසේ ඉඳල මේ වෙනකං හැම බිලකම රුපියල් තුන්දහස් ගානක් එකතුවෙලා එනවා. උංගෙන් ඇහුවම මුලින් ම කිවුව ඊළග බිලෙන් හදනව කියල. මම හතර පස් වතාවක් ම ගියා එ්ත් තාම හදල නෑ. මම ගෙව්වෙත් නෑ. ලියුං දුන්න, ෆෝම් පුරවල දුන්න, එ්ත් තාමනම් නෑ. මම මේ කියන්නේ අනුරාධපුර බ්රාන්ච් එක ගැන. එතන පියෝ ටීවි කරන පොර කියනව පියෝ ටීවී නිකං දෙන්නෙ නෑ ගානක් ගෙවන්න ඔ්නි කියල. කාලයක් පියෝ ටීවී ෆ්රී දුන්න කියල පොර දන්නෙත් නෑ. ගන්නවනම් හොඳට හොයල බලල ගනිo මචං.
ow machan router eka haraha LAN. peo tv walata 3mbps witara yanawa kiuwa. mata kalin gedarata thibba 16mbps. me magula dunnath hari 10-12mbps walata bassa. e madiwata connection eka drop wenna gatta. peo wada karanna adsl phone ekata miss call ekak gahanna una.anthimata adsl eka 8mbps walata bassuwa slt eke un. mona uttakda kiyala mama broadband internet cancel karala 4G connection 1k gatta. eth tama peotv eka hitapu gaman yanawa. etakota land phone ekata miss call ekak gahanna ona..
patta sapak denne. kochchara report karath ochara tama.. meka thiyagena inne rewind tv nisa..
![]()
පුදුම කට්ටක් නේ කාලා තියෙන්නේ. එපා වෙන සීන් නේ මේ වගේ වෙන කොට. මොනවා කරන්න ද. අපේ මේ තාත්තාට ක්රීකට් උණ තියෙනවා නේ. ඒ හින්දායි වැස්සට කිසි කරදරයක්වත් නොවි මැච් එක බලන්න කියලා ගන්න හදන්නේ.
ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...
පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...
![]()
1.call awe natha
2.no
3.no
4.yes
5.yes gannak gewanna one
wasiya iyhin salli thibboth baluwa nathnam na.
peo tv gannawanam akunu gahaddi galawapan nathnam tv ekai okkoma kela wenawa

kello ohomama thamaidialog ekata wage dish ekak enne na. peo tv1n magaharuna programs aya balanna puluwan 48 hours athulataha. oya kamathinam connection 2ma thiyaganna puluwan.![]()