khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    මටත් ඔය කෝල් එක ආවා

    මටත් ඔය කෝල් එක ආවා ගිය අවුරුද්දෙ. මම හොඳට විස්තර අහල ගෙවන්න ඔ්නි ගානත් අහල පැහැදිලි කරගෙන ම පියෝ ටීවි ගත්ත. මටත් කිවුවෙ ෆ‍්‍රී කියල. හැබැයි ගත්ත මාසේ ඉඳල මේ වෙනකං හැම බිලකම රුපියල් තුන්දහස් ගානක් එකතුවෙලා එනවා. උංගෙන් ඇහුවම මුලින් ම කිවුව ඊළග බිලෙන් හදනව කියල. මම හතර පස් වතාවක් ම ගියා එ්ත් තාම හදල නෑ. මම ගෙව්වෙත් නෑ. ලියුං දුන්න, ෆෝම් පුරවල දුන්න, එ්ත් තාමනම් නෑ. මම මේ කියන්නේ අනුරාධපුර බ‍්‍රාන්ච් එක ගැන. එතන පියෝ ටීවි කරන පොර කියනව පියෝ ටීවී නිකං දෙන්නෙ නෑ ගානක් ගෙවන්න ඔ්නි කියල. කාලයක් පියෝ ටීවී ෆ‍්‍රී දුන්න කියල පොර දන්නෙත් නෑ. ගන්නවනම් හොඳට හොයල බලල ගනිo මචං.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එතකොට මචන් මුන් මේ කනෙක්ෂන් එක දෙන්නේ රවුටර් එකින් ද ? :oo:

    ow machan router eka haraha LAN. peo tv walata 3mbps witara yanawa kiuwa. mata kalin gedarata thibba 16mbps. me magula dunnath hari 10-12mbps walata bassa. e madiwata connection eka drop wenna gatta. peo wada karanna adsl phone ekata miss call ekak gahanna una. :baffled: anthimata adsl eka 8mbps walata bassuwa slt eke un. mona uttakda kiyala mama broadband internet cancel karala 4G connection 1k gatta. eth tama peotv eka hitapu gaman yanawa. etakota land phone ekata miss call ekak gahanna ona.. :rofl: patta sapak denne. kochchara report karath ochara tama.. meka thiyagena inne rewind tv nisa.. :baffled:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මටත් ඔය කෝල් එක ආවා ගිය අවුරුද්දෙ. මම හොඳට විස්තර අහල ගෙවන්න ඔ්නි ගානත් අහල පැහැදිලි කරගෙන ම පියෝ ටීවි ගත්ත. මටත් කිවුවෙ ෆ‍්‍රී කියල. හැබැයි ගත්ත මාසේ ඉඳල මේ වෙනකං හැම බිලකම රුපියල් තුන්දහස් ගානක් එකතුවෙලා එනවා. උංගෙන් ඇහුවම මුලින් ම කිවුව ඊළග බිලෙන් හදනව කියල. මම හතර පස් වතාවක් ම ගියා එ්ත් තාම හදල නෑ. මම ගෙව්වෙත් නෑ. ලියුං දුන්න, ෆෝම් පුරවල දුන්න, එ්ත් තාමනම් නෑ. මම මේ කියන්නේ අනුරාධපුර බ‍්‍රාන්ච් එක ගැන. එතන පියෝ ටීවි කරන පොර කියනව පියෝ ටීවී නිකං දෙන්නෙ නෑ ගානක් ගෙවන්න ඔ්නි කියල. කාලයක් පියෝ ටීවී ෆ‍්‍රී දුන්න කියල පොර දන්නෙත් නෑ. ගන්නවනම් හොඳට හොයල බලල ගනිo මචං.

    එහෙමද මචන්, ඔව්, හොයලා බලලා ගන්න ඕනේ. නැත්නම් කවුරුත් බලාගෙන ඉන්නේ පොඩි එවුන්ගේ ඉදන් ම හුරාගෙන කන්න නේ.
    ස්තුතියි දැනුවත් කලාට.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ow machan router eka haraha LAN. peo tv walata 3mbps witara yanawa kiuwa. mata kalin gedarata thibba 16mbps. me magula dunnath hari 10-12mbps walata bassa. e madiwata connection eka drop wenna gatta. peo wada karanna adsl phone ekata miss call ekak gahanna una. :baffled: anthimata adsl eka 8mbps walata bassuwa slt eke un. mona uttakda kiyala mama broadband internet cancel karala 4G connection 1k gatta. eth tama peotv eka hitapu gaman yanawa. etakota land phone ekata miss call ekak gahanna ona.. :rofl: patta sapak denne. kochchara report karath ochara tama.. meka thiyagena inne rewind tv nisa.. :baffled:

    පුදුම කට්ටක් නේ කාලා තියෙන්නේ. එපා වෙන සීන් නේ මේ වගේ වෙන කොට. මොනවා කරන්න ද. අපේ මේ තාත්තාට ක්‍රීකට් උණ තියෙනවා නේ. ඒ හින්දායි වැස්සට කිසි කරදරයක්වත් නොවි මැච් එක බලන්න කියලා ගන්න හදන්නේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    පුදුම කට්ටක් නේ කාලා තියෙන්නේ. එපා වෙන සීන් නේ මේ වගේ වෙන කොට. මොනවා කරන්න ද. අපේ මේ තාත්තාට ක්‍රීකට් උණ තියෙනවා නේ. ඒ හින්දායි වැස්සට කිසි කරදරයක්වත් නොවි මැච් එක බලන්න කියලා ගන්න හදන්නේ.

    පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.:rofl: ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...:lol:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    1.call awe natha
    2.no
    3.no
    4.yes
    5.yes gannak gewanna one
    wasiya iyhin salli thibboth baluwa nathnam na.
    peo tv gannawanam akunu gahaddi galawapan nathnam tv ekai okkoma kela wenawa
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.:rofl: ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...:lol:

    සීරාද. ඔව් ඉතින් රවුටර්ස් නම් කොහොමත් ගොරවණ වේලාවල් වලදි ඔන් එකේ තියා ගන්න එක නම් බොරු වැඩක්.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    dish koheda eke
    eka wire line connection
    hebei dialog eke tharam channels nehe
    HD channels ehemath nehe mama hithanne
    anika dialog wela wahinakota balanna beri kamak nehe oke
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    මටත් ඔය කෝල් එක ආවා ගිය අවුරුද්දෙ. මම හොඳට විස්තර අහල ගෙවන්න ඔ්නි ගානත් අහල පැහැදිලි කරගෙන ම පියෝ ටීවි ගත්ත. මටත් කිවුවෙ ෆ‍්‍රී කියල. හැබැයි ගත්ත මාසේ ඉඳල මේ වෙනකං හැම බිලකම රුපියල් තුන්දහස් ගානක් එකතුවෙලා එනවා. උංගෙන් ඇහුවම මුලින් ම කිවුව ඊළග බිලෙන් හදනව කියල. මම හතර පස් වතාවක් ම ගියා එ්ත් තාම හදල නෑ. මම ගෙව්වෙත් නෑ. ලියුං දුන්න, ෆෝම් පුරවල දුන්න, එ්ත් තාමනම් නෑ. මම මේ කියන්නේ අනුරාධපුර බ‍්‍රාන්ච් එක ගැන. එතන පියෝ ටීවි කරන පොර කියනව පියෝ ටීවී නිකං දෙන්නෙ නෑ ගානක් ගෙවන්න ඔ්නි කියල. කාලයක් පියෝ ටීවී ෆ‍්‍රී දුන්න කියල පොර දන්නෙත් නෑ. ගන්නවනම් හොඳට හොයල බලල ගනිo මචං.

    Anuradhapura branch eka gana nan katha karala wadak naa. matath oya call eka aawa. but Anuradhapura branch eke inna unge wada dakkama epa wenawa. mama gaththe na.