~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sure sure, but eka page eka thama enne. ai danne na

    හේ හේ නිකන් බලන්න විතරයි
    බැරි ඇලන් නැත්තම් 3rdeye මං එක්කත් ඕන තරම් අරගෙන ඇති
    ඒවා එදිනම ඉවරයි
    ඔය වගේ ගොන් ආතල් ගන්න උන්ට නම් පිස්සු
    එකෙක් මගේ නම දාලාම රේප් කපල ර=තිබ්බා පරිස්සමින් හිටපන් කියලා
    මාත් ඕකක් දානකන් ඉන්නවා තාම නම් නෑ
    පොටෝ එකක් දැම්ම කියලා මරන්නද
    මම නම් හෙටත් එනවා එදාට :D:D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හේ හේ නිකන් බලන්න විතරයි
    බැරි ඇලන් නැත්තම් 3rdeye මං එක්කත් ඕන තරම් අරගෙන ඇති
    ඒවා එදිනම ඉවරයි
    ඔය වගේ ගොන් ආතල් ගන්න උන්ට නම් පිස්සු
    එකෙක් මගේ නම දාලාම රේප් කපල ර=තිබ්බා පරිස්සමින් හිටපන් කියලා
    මාත් ඕකක් දානකන් ඉන්නවා තාම නම් නෑ
    පොටෝ එකක් දැම්ම කියලා මරන්නද
    මම නම් හෙටත් එනවා එදාට :D:D

    ekane, expose kara kiyala ape mokuth aluthen expose wenna deyak nane
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හේ හේ නිකන් බලන්න විතරයි
    බැරි ඇලන් නැත්තම් 3rdeye මං එක්කත් ඕන තරම් අරගෙන ඇති
    ඒවා එදිනම ඉවරයි
    ඔය වගේ ගොන් ආතල් ගන්න උන්ට නම් පිස්සු
    එකෙක් මගේ නම දාලාම රේප් කපල ර=තිබ්බා පරිස්සමින් හිටපන් කියලා
    මාත් ඕකක් දානකන් ඉන්නවා තාම නම් නෑ
    පොටෝ එකක් දැම්ම කියලා මරන්නද
    මම නම් හෙටත් එනවා එදාට :D:D

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubala ekka bane.ko ara kata karanawa kiwa lassna kella ganawat.moko ban hanganne.ara sayo balapan eyai baya wenna ona expose wei kiyala.

    eyage rupe ganai kollo ganai kiwama owa match karan kellawa aduna ganna eke gemak na ehema welat apiwa wiswasa karala kiwa ..eth ubala :(

    මොන ලස්සන කෙල්ලද:confused:, :lol::lol: උන් පන්තියේ හිටපු අය, කවදාවත් ආදරෙයි කියලා නෑ එක්කෙනෙක්ටවත්, හිතෙන් තමා ලව්:yes:, ඒ හින්දා කියන්න තරං දේවල් නෑ සයෝ නැන්දා කීව ඒව වගේ :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන ලස්සන කෙල්ලද:confused:, :lol::lol: උන් පන්තියේ හිටපු අය, කවදාවත් ආදරෙයි කියලා නෑ එක්කෙනෙක්ටවත්, හිතෙන් තමා ලව්:yes:, ඒ හින්දා කියන්න තරං දේවල් නෑ සයෝ නැන්දා කීව ඒව වගේ :dull:

    hithen love ewa tama mata aniware dana ganna ona.mun ekekwat hithen love ewa dala na.heta ma hawas webakan na nattan sayo nandige hithen love kata tikat ahaganna tibba :(