මෙහෙමයි. මම මේ සබ්ජෙක්ට් එක කරල තියෙනව. ඒකෙන් ලක්ෂ 1.5ක් විතර හොයලත් තියෙනව අවුරුදු 2ක විතර කලින්. පස්සේ මම ඩිවලොප්මනට් වලට හිත ගිහින් ඒ පස්සේ ගියා. සල්ලි හොයනවට වඩා ඉගෙන ගන්න තමයි ඕන උනේ.
මේක අලුත් දෙයක් නෙමේ. හැමෝම දන්න දෙයක් ඒ තමයි ඇඩ්සෙන්ස්.
මේක කරලමයි ලසන්ත අයියා පොහොසත් උනේ කියල මට කියන්න බෑ. නමුත් මේකෙන් ලොකු ඉන්පැක්ට් එකක් තියෙනව.
මම මේක දැනගත්තේ අහම්බෙන් එළකිරියේ ගිය ත්‍රෙඩ් එකකින්. ඒක ඔයාලත් දකින්න ඇති. ඒකෙදි මම ඩොමේන්ම වල අයිතිය බැලුවම ලසා අයියගෙ සහ එයාගේ වයිෆෟගේ නමට තියෙන්නේ ගොඩක් සයිට් අවරුදු කීපයක්ම පරනයි. ඒක මෙතන දාන්නෑ ලසන්ත අයියට හොද නැති නිසා. කවුරුවත් අහන්නත් එපා. තියෙන අය මේකෙ දාන්නත් එපා. ඒව හොද නැති වැඩ.
මෙහෙමයි වෙන්නේ. අපි ඇඩ්සෙන්ස් කරනව කියල කරන්නේ එක්කෝ යූටියුබ් චැනල් එකක් කරනව, නැත්නම් ඩෙඩිකේටඩ් සයිට් එකක් කරන එකනේ.මේ ක්‍රමේ ටිකක් වෙනත්. මේක අලුත් දේකුත් නෙමේ මම පස්සේ මේ ගැන නෙට් එකේ හෙව්ව පිටරට ෆෝරම් වල අයත් මේක කරනව.
මේකෙදි වෙන්නේ ඇඩ්සෙන්ස් වල හයි පේයින්ග් කීවර්ඩ්ස් ටිකක් හොයාගන්නව. ලසන්ත අයිය ටාගට් කරල තියෙන්නේ iosඉන්පස්සේ ඒ සබ්ජෙක්ට් එකට අදාල වෙනත් දේවල් ටිකක් තෝරගන්නව උදාහරණයක් වශයෙන් ජේල් බ්‍රේරේකින් මෙතඩ්ස්, ඒව කරන ටූල්ස්, සිවිශේෂ ඇප්ස්, සර්විසස් වගේ දේවල්.
ඉන්පස්සේ කරන්නේ ඒව ගැන හොද වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් පටන්ගන්නව. ඒ සයිට් ගොඩක් ලස්සන වෙන්න ඕන නෑ සරල සයිට්. ඒවල අර මාතෟකා ගැන ලිපි දාන්න ඕන. ගොඩක් හිට් වෙන්නේ එක එක ඩවුන්ලෝඩ් කරන්න ලිංක්ස්, හැක් කරන විදි ගැන, ජේල් බ්‍රේකින් ගැන සහ් ඒව කරන්න ගන්න පොපුයර් ටූල්ස් ගැන.
ඇත්තටම මේකෙදි ඩවුන්ලෝඩ් දෙනව කියල පෝස්ට් ලිව්වට ඒවට ඩවුන්ලෝඩ් ලිංක් දෙන්න ඕන නෑ. මොකද මේ සයිට් පට්ට රෙපුටේෂන් එකක් තියෙන ඔතෝරිටි සයිට් නෙමේ මේවට විසිටර්ස්ල එනව යනව. එයාලට මතකවත් නෑ පස්සේ. අන්න ඒවගේ සයිට්.
ලසා අයියට සයිට් බර ගානක් තියෙන සිය ගානක්.මේකට කියන්නේ ෆාමින් කියල. එයාට සයිට් ෆාම් එකක් තියෙන්නේ. ඒව එකිනෙකට ගොඩක් ලිංක් කරල තියෙන්නේ.
අනිත් කරන තව දෙයක් තමයි. හිතන්න ජේල්බේ්කින් වලට තියෙන ටූල් එකකට ටිකක් ජනප්‍රිය සයිට් එකක් තියෙනව. ඉන් පස්සේ කරන්නේ ඒ ඩොමේන් එකටම වෙනත් .info වගේ එක්ස්ටෙන්ෂන් එකක් අරන් සයිට් එකක් ගහනව. ගහල සයිට් සිය ගානකින් ලිංක් බ්ල්ඩින්කරනව. එතකොට අර සයිට් සර්ච් කරනකොට ඒ ලගින්ම සමහරවිට ඒවටත් වඩා උඩින් මේ සයිට් එනව.
මේකෙදි එක සයිට් එකකින් දවට බරගානත් ටාගට් කරන්නෑ. පොඩි ගානක් $2ක් වගේ සයට් සිය ගානක් තියෙනකොට හිතන්න දවසේ ආදායම කීයද කියල. fiverr වගේ හැම දවසෙම stress පිට ඉන්න ඕනනෑ. මේ නෙට් වර්ක් එක උඩට ගත්තම කාලයක් ගියාම පට්ට නිදහසේ ඉන්න පුලුවන්. හෙමිහිට තව දියුනු කරගෙන.
පිට රට ෆෝරම් වල සමහර යන දැන් ඇවිල්ල තියෙන ටෙස්ලා කාර් වලට රිලේඩට් කීවර්ඩ් වලට කරන සයිට් ෆාම් මම දැක්ක.
මේකෙ තියෙන වාසියක් තමයි මේ සයිට් ෆාම් එක භාවිතා කරල seo service එකක් පටන් ගන්නත් පුලුවන්.
ඒ වගේම මේක කරන්න ඕන keyword search karala, long tail keywords, micro keywords වගේ රිසර්ච් එකක් කරල.
ලසා අයිය ඩෙමේන් රීනිව්වල් එකට මම හිතන්නේ ලක්ෂ ගානත් අවුරුද්දකට යට කරනව.එච්චර වියදම් කරන් තියන් ඉන්නේ අනිවා පට්ට ප්‍රොෆිට් එකක් තියෙන නිසානේ.
ලක්ෂ සීයක් දෙසීයක් හොයාගත්තම ඉතින් මොලේ තියෙන කෙනෙක්ට දියුනු වෙන එක අමාරු නෑනේ.
කරුනාකරල මම ඉල්ලනව. අර සයිට් ගැන මේකෙ දාන්න එපා.![]()

තැන්ක්ස් මචන් මමත් කලින් ඔය සයිට් ටිකක් බලලා තියනවා මචන් මම හිතන්නේ වර්ඩ්ප්‍රෙස් සයිට් 1000 කට වැඩි ගානක් තියනවාමෙහෙමයි. මම මේ සබ්ජෙක්ට් එක කරල තියෙනව. ඒකෙන් ලක්ෂ 1.5ක් විතර හොයලත් තියෙනව අවුරුදු 2ක විතර කලින්. පස්සේ මම ඩිවලොප්මනට් වලට හිත ගිහින් ඒ පස්සේ ගියා. සල්ලි හොයනවට වඩා ඉගෙන ගන්න තමයි ඕන උනේ.

hamaa site ekatama ads danne eke adsence acc ekakinda
PBN ekak nam hadala tyenne ehema karanna baa mattu wenawane PBN ekak kiyala . PBN ekak nam thiyenne, money site kihipayak athi ewa rank karagaththama harine PBN eken.
link karanawa kiwwe kohomada ban
eka nisa thama hema site ekatama adsense yodaganna beri.backlinks machan eh kiwe PBN eka hadanne expire wuna hoda metrics domains walin neh .ithin google backlink eka point wena site eka gena hoda widiyakata hithanawa mokada hoda metrics thiyena domains walin thamayi backlink enne. ithin ape site eka hodata rank wenawa.
meka ithin parissamin karanna ona google ta ahu nowieka nisa thama hema site ekatama adsense yodaganna beri.
google update genawe ekata thamai. 
agreed! e wagema thawa deyak ekathu karanna kamathiyi. PBN gahapu site eka google penalty walata ahu wunoth oyage site eka index wenawa thiya search results wala 100 page ekatawath ewida kiyanna baha. e tharamatama oyage site eka nerapanawa search engnie bot eken oyawa caught wunoth.google update genawe ekata thamai.
![]()

agreed!! site ekata wiyadam karapuwa okkoma wathure yanawa