Wanna make millions like Lasantha?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මෙහෙමයි. මම මේ සබ්ජෙක්ට් එක කරල තියෙනව. ඒකෙන් ලක්ෂ 1.5ක් විතර හොයලත් තියෙනව අවුරුදු 2ක විතර කලින්. පස්සේ මම ඩිවලොප්මනට් වලට හිත ගිහින් ඒ පස්සේ ගියා. සල්ලි හොයනවට වඩා ඉගෙන ගන්න තමයි ඕන උනේ.

    මේක අලුත් දෙයක් නෙමේ. හැමෝම දන්න දෙයක් ඒ තමයි ඇඩ්සෙන්ස්.

    මේක කරලමයි ලසන්ත අයියා පොහොසත් උනේ කියල මට කියන්න බෑ. නමුත් මේකෙන් ලොකු ඉන්පැක්ට් එකක් තියෙනව.

    මම මේක දැනගත්තේ අහම්බෙන් එළකිරියේ ගිය ත්‍රෙඩ් එකකින්. ඒක ඔයාලත් දකින්න ඇති. ඒකෙදි මම ඩොමේන්ම වල අයිතිය බැලුවම ලසා අයියගෙ සහ එයාගේ වයිෆෟගේ නමට තියෙන්නේ ගොඩක් සයිට් අවරුදු කීපයක්ම පරනයි. ඒක මෙතන දාන්නෑ ලසන්ත අයියට හොද නැති නිසා. කවුරුවත් අහන්නත් එපා. තියෙන අය මේකෙ දාන්නත් එපා. ඒව හොද නැති වැඩ. :yes:

    මෙහෙමයි වෙන්නේ. අපි ඇඩ්සෙන්ස් කරනව කියල කරන්නේ එක්කෝ යූටියුබ් චැනල් එකක් කරනව, නැත්නම් ඩෙඩිකේටඩ් සයිට් එකක් කරන එකනේ. :yes::D මේ ක්‍රමේ ටිකක් වෙනත්. මේක අලුත් දේකුත් නෙමේ මම පස්සේ මේ ගැන නෙට් එකේ හෙව්ව පිටරට ෆෝරම් වල අයත් මේක කරනව.

    මේකෙදි වෙන්නේ ඇඩ්සෙන්ස් වල හයි පේයින්ග් කීවර්ඩ්ස් ටිකක් හොයාගන්නව. ලසන්ත අයිය ටාගට් කරල තියෙන්නේ ios :D:yes: ඉන්පස්සේ ඒ සබ්ජෙක්ට් එකට අදාල වෙනත් දේවල් ටිකක් තෝරගන්නව උදාහරණයක් වශයෙන් ජේල් බ්‍රේරේකින් මෙතඩ්ස්, ඒව කරන ටූල්ස්, සිවිශේෂ ඇප්ස්, සර්විසස් වගේ දේවල්.

    ඉන්පස්සේ කරන්නේ ඒව ගැන හොද වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් පටන්ගන්නව. ඒ සයිට් ගොඩක් ලස්සන වෙන්න ඕන නෑ සරල සයිට්. ඒවල අර මාතෟකා ගැන ලිපි දාන්න ඕන. ගොඩක් හිට් වෙන්නේ එක එක ඩවුන්ලෝඩ් කරන්න ලිංක්ස්, හැක් කරන විදි ගැන, ජේල් බ්‍රේකින් ගැන සහ් ඒව කරන්න ගන්න පොපුයර් ටූල්ස් ගැන.

    ඇත්තටම මේකෙදි ඩවුන්ලෝඩ් දෙනව කියල පෝස්ට් ලිව්වට ඒවට ඩවුන්ලෝඩ් ලිංක් දෙන්න ඕන නෑ. මොකද මේ සයිට් පට්ට රෙපුටේෂන් එකක් තියෙන ඔතෝරිටි සයිට් නෙමේ මේවට විසිටර්ස්ල එනව යනව. එයාලට මතකවත් නෑ පස්සේ. අන්න ඒවගේ සයිට්.

    ලසා අයියට සයිට් බර ගානක් තියෙන සිය ගානක්. :baffled: මේකට කියන්නේ ෆාමින් කියල. එයාට සයිට් ෆාම් එකක් තියෙන්නේ. ඒව එකිනෙකට ගොඩක් ලිංක් කරල තියෙන්නේ.

    අනිත් කරන තව දෙයක් තමයි. හිතන්න ජේල්බේ්කින් වලට තියෙන ටූල් එකකට ටිකක් ජනප්‍රිය සයිට් එකක් තියෙනව. ඉන් පස්සේ කරන්නේ ඒ ඩොමේන් එකටම වෙනත් .info වගේ එක්ස්ටෙන්ෂන් එකක් අරන් සයිට් එකක් ගහනව. ගහල සයිට් සිය ගානකින් ලිංක් බ්ල්ඩින්කරනව. එතකොට අර සයිට් සර්ච් කරනකොට ඒ ලගින්ම සමහරවිට ඒවටත් වඩා උඩින් මේ සයිට් එනව.

    මේකෙදි එක සයිට් එකකින් දවට බරගානත් ටාගට් කරන්නෑ. පොඩි ගානක් $2ක් වගේ සයට් සිය ගානක් තියෙනකොට හිතන්න දවසේ ආදායම කීයද කියල. fiverr වගේ හැම දවසෙම stress පිට ඉන්න ඕනනෑ. මේ නෙට් වර්ක් එක උඩට ගත්තම කාලයක් ගියාම පට්ට නිදහසේ ඉන්න පුලුවන්. හෙමිහිට තව දියුනු කරගෙන.

    පිට රට ෆෝරම් වල සමහර යන දැන් ඇවිල්ල තියෙන ටෙස්ලා කාර් වලට රිලේඩට් කීවර්ඩ් වලට කරන සයිට් ෆාම් මම දැක්ක.

    මේකෙ තියෙන වාසියක් තමයි මේ සයිට් ෆාම් එක භාවිතා කරල seo service එකක් පටන් ගන්නත් පුලුවන්. :yes:

    ඒ වගේම මේක කරන්න ඕන keyword search karala, long tail keywords, micro keywords වගේ රිසර්ච් එකක් කරල.

    ලසා අයිය ඩෙමේන් රීනිව්වල් එකට මම හිතන්නේ ලක්ෂ ගානත් අවුරුද්දකට යට කරනව. :baffled: එච්චර වියදම් කරන් තියන් ඉන්නේ අනිවා පට්ට ප්‍රොෆිට් එකක් තියෙන නිසානේ.

    ලක්ෂ සීයක් දෙසීයක් හොයාගත්තම ඉතින් මොලේ තියෙන කෙනෙක්ට දියුනු වෙන එක අමාරු නෑනේ. :D:yes:

    කරුනාකරල මම ඉල්ලනව. අර සයිට් ගැන මේකෙ දාන්න එපා. :yes::yes::yes:
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Ithin uba karala baluwe nadda? Wada karanawada nadda kiyala

    නැහැ මචං මම මේ ගැන හොයල බැලුව හැබැයි නෙට් එකේ. මම ප්‍රොජෙක්ට් කීපයකට හිර වෙලා මචං ඉන්නේ. මේ ටික ඉවර උනාම පොඩි ට්‍රයි එකක් දෙන්න ඕන.

    u kyna hadanne salli hoyanna tynna krama, u new discovery ekak karala :lol:

    :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    millions hoyanna hitapu un mala, den itin seo long tail keywords wordpress owa gena igena ganinko :lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් මචං අපි දන්න දෙයක් ටිකක් වෙනස් විදියකට කරන එක මෙතන වෙන්නේ. :D
    ado mena watinawa ban kiyala dunnata........:yes::yes::yes::yes::yes::yes: godak thanks machan.......:cool::cool::cool::cool::cool: rep++
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම මේකනම් ඇත්තටම දන්නෑ ඒත් මම ගෙස් කරල කියන්නේ. සලා අයියගේ ඉන්නව ගෟප් එකක්. එයාලටත් සමහර විට මේ වගේ සයිට් ෆාම් ඇති එයාල එකට එකතුවෙලා එකිනෙකාගේ සයිට් වලට ලිංක් බිල්ඩින් කරගන්නව ඇති. :D:yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම මේකනම් ඇත්තටම දන්නෑ ඒත් මම ගෙස් කරල කියන්නේ. සලා අයියගේ ඉන්නව ගෟප් එකක්. එයාලටත් සමහර විට මේ වගේ සයිට් ෆාම් ඇති එයාල එකට එකතුවෙලා එකිනෙකාගේ සයිට් වලට ලිංක් බිල්ඩින් කරගන්නව ඇති. :D:yes:

    site farm neme ewata kyne ban Private Blog Network (PBN), lasata oa iso jail break site list ekak tama tiyenne eda ekek dala tibba man dekka
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    mu kiwwa widihata alut ekekta karanna awurudu ganak yai,

    menna meka balahalla ikamnta rich wenna lesima krame me dawas wala but money ona itin test karanna anan manan walata

    http://estebangomez.net/free-course-100-day-shopify/

    මෙහෙමයි මචං මීට වඩා ක්‍රම ඇති. මම ත්‍රෙඩ් එක දැම්මේ ලසා අයියගේ මම හිතන ස්ට්‍රැටජි එක ගැන කියන්න. මම ඒක කිව්ව.

    ඒකට අවරුදු ගනන් යනවද? මාස ගනන් යනවද? සතියෙන් දවසෙන් කරන්න පුලුවන්ද කියන දේ මට අදාල නෑ.

    මම දන්න දේ බෙදල දුන්න.

    උවමනාව තියෙන කෙනෙක් කරල සාර්ථක වෙයි. අවශ්‍ය නැති කෙනෙක් කියවල විතරක් ඉඳයි.
     
    • Like
    Reactions: JesonRulez

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙමයි මචං මීට වඩා ක්‍රම ඇති. මම ත්‍රෙඩ් එක දැම්මේ ලසා අයියගේ මම හිතන ස්ට්‍රැටජි එක ගැන කියන්න. මම ඒක කිව්ව.

    ඒකට අවරුදු ගනන් යනවද? මාස ගනන් යනවද? සතියෙන් දවසෙන් කරන්න පුලුවන්ද කියන දේ මට අදාල නෑ.

    මම දන්න දේ බෙදල දුන්න.

    උවමනාව තියෙන කෙනෙක් කරල සාර්ථක වෙයි. අවශ්‍ය නැති කෙනෙක් කියවල විතරක් ඉඳයි.

    uba kyala dipu deyak ne ban, owa okkoma eken ekata igena ganna ona, kyala denawanam dipan seo kiyne mokakd akaranne mokakda , mehema site hadala mehema rank karot salli hoyanna puluwan kyala ona ekekta kyna puluwan oka magic ekak neme :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    uba kyala dipu deyak ne ban, owa okkoma eken ekata igena ganna ona, kyala denawanam dipan seo kiyne mokakd akaranne mokakda , mehema site hadala mehema rank karot salli hoyanna puluwan kyala ona ekekta kyna puluwan oka magic ekak neme :lol:

    ඒකට තමයි මචං ගූගල් තියෙන්නේ. මම මෙතන දැම්මේ හොයන්න ඕන දේ. දැන් අවශ්‍ය කෙනාට අවශ්‍ය කොටස් සර්ච් කරල ඉගෙන ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: sidathsaumya

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකට තමයි මචං ගූගල් තියෙන්නේ. මම මෙතන දැම්මේ හොයන්න ඕන දේ. දැන් අවශ්‍ය කෙනාට අවශ්‍ය කොටස් සර්ච් කරල ඉගෙන ගන්න පුලුවන්.

    hahahaha ela ela big help, google karannawat danne naen ape un :lol: ,
     
    එල එල