~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)~~

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    :love:

    KChlX4P.jpg



    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...
    :love:
    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂
    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී (link) ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... 80 දහසකට වැඩි පිරිසක් නැරඹූ, 15000ක් අදහස් හුවමාරු උනු සංවාද මණ්ඩපයේ සිව්වැනි ඇරඹුම මෙසේ ආරම්භ කරන්නෙමු.
    :love:
    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 01 link click here)

    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 02 link click here)

    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 03 link click here)

    :love:
    එළකිරි මහා සංවාද මණ්ඩපය අධික තදබදයෙන් ගලායන නිසා මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 4 ආරම්භ කරන වගයි...

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    සුවිශේෂීත්වය -


    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )


    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂
    :love:
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..
    මේ එම ගලායන ජීවිතයේ හතරවන තොටුපොළයි.


    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...
    :love::love::love:

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    මෙහි පැමිණි අපේ සහෘදයන්ගේ ඉහළම ප්‍රමාණයක් පෝස්ට් දැමූ ඔබ මෙන්ම එකම එක පෝස්ට් එකක් දැමූ අයද සිහිපත් කරන අතරතුර නරඹන ඔබටද සහෘදයන්ගේ එකතුවට එක්වන්න ආරාධනා කරන්නෙමු..
    y7l8syl9

     
    Last edited by a moderator: