~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    යාලුවෙද්දී මම AL පටන් ගත්ත විතරයි. කෙල්ල අවුරුදු 2ක් බාලයි
    කෙල්ල ලන්කාවේ නෙමෙයි
    ෆැමිලි එක පිටින් වෙන රටක
    මගේ නැන්ද බැදපු බාප්පාගේ අක්කගේ දුව තමයි කෙල්ල :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාට ඕනේ මොකෙද්ද කියන්න මම හදල දෙන්න. ඔය අනික් අයත් තම තමන් කැමති ඒවා කියන්න හදල දෙන්න.
    mage photo ekak ewannada :dull:(me eka honda athi)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hachilage love eka break wela!!!!!!!!!!!!!!party time:baffled::baffled::baffled:

    පාටි කොහෙද මිනිහෝ, උබටමනේ වදේ එතකොට:lol::lol: ආයෙත් නාහෙන අඩන්න පටන් ගනී:lol::lol:

    ඒකි කියයි උබට අනේ අරයව සෙට් කරලා දෙන්නකෝ කියලා, ඉතින් ඊලගට වෙන්නෙ මොකද්ද කියලා දන්නවානෙ:lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    යාලුවෙද්දී මම AL පටන් ගත්ත විතරයි. කෙල්ල අවුරුදු 2ක් බාලයි
    කෙල්ල ලන්කාවේ නෙමෙයි
    ෆැමිලි එක පිටින් වෙන රටක
    මගේ නැන්ද බැදපු බාප්පාගේ අක්කගේ දුව තමයි කෙල්ල :lol::lol::lol:

    suddiyonta try karanna giyata hoda wade bota:lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    kamati une nadda? uba ahawwe nadda?:nerd:

    na avurudu 2k hithin karala.class eke anthima dawase thamai eyath ekka katha kare.hebei eyage yaluwo okkoma katha karanawa.eya harenna anith okkoma danagena hitiya man eyata try karanawa kiyala.anthimata katha kareth gudshed eken bus ekata naginna yanakota.edata passe kawadawath eyawa dakke na.