ithin mokada une? u marayo tikak aran awith ubata gahuwada?
උබේ ගෙස් එක හොදයි.
එක සැරයක් දෙන්නම ෆේස් ටු ෆේස් හම්බුනා කඩයක් ඇතුලේ.
අරු ඇවිත් තර්ජනේ කෙරුව නංගිව අතරපං කියල.
මම කිවුව පුලුවන්නම් කරපන් කියල.
ඒ දවස් වල හෙන කෙට්ටුයි බන් මම. අරු හෙන සද්දන්තය. බයකුත් තිබුන මූ ගහයිද කියල. ගැහුවනම මම එතනමයි.


ඉතින් කොහොම කොහොම හරි ඔහොම දිගට ගිහින් අරු කෙල්ලට තර්ජනය කරලා තිබුන ගෙදර මිනිස්සු එක්ක කතා කරගෙන සාමාන්‍ය විදියට ඉන්ඩ ඕනේ නම් මාව අතාරින්ඩ කියල.
කෙටියෙන්ම කිවුවොත් ගෙදර අයද නැත්තන් මමද
ඉතින් කෙල්ලගේ තේරීම උනේ ගෙදර අය.