~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ithin mokada une? u marayo tikak aran awith ubata gahuwada?:dull:

    උබේ ගෙස් එක හොදයි.
    එක සැරයක් දෙන්නම ෆේස් ටු ෆේස් හම්බුනා කඩයක් ඇතුලේ.
    අරු ඇවිත් තර්ජනේ කෙරුව නංගිව අතරපං කියල.
    මම කිවුව පුලුවන්නම් කරපන් කියල.
    ඒ දවස් වල හෙන කෙට්ටුයි බන් මම. අරු හෙන සද්දන්තය. බයකුත් තිබුන මූ ගහයිද කියල. ගැහුවනම මම එතනමයි. :lol::lol::lol:

    ඉතින් කොහොම කොහොම හරි ඔහොම දිගට ගිහින් අරු කෙල්ලට තර්ජනය කරලා තිබුන ගෙදර මිනිස්සු එක්ක කතා කරගෙන සාමාන්‍ය විදියට ඉන්ඩ ඕනේ නම් මාව අතාරින්ඩ කියල.
    කෙටියෙන්ම කිවුවොත් ගෙදර අයද නැත්තන් මමද
    ඉතින් කෙල්ලගේ තේරීම උනේ ගෙදර අය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    love stories walin patan gatte:lol:

    සෑහෙන බරපතල මාතෘකාවක් වගේ. ස්ටෝරිනම් නෑ ඕනනම් ඉතින් ආදරය ගැන කථා කරන්න පුළුවන්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය වගේම කතාවක් නිමේශි කියලා අකවුන්ට් එකකින් දැම්ම, නැන්දා ඒක කියවලා නැද්ද,
    එයා ඒ කතාව ඉවර කලේ අවුරුදු ගානකට පස්සෙ ඇවිල්ල මේ අවුරුද්දෙද කොහෙද

    man kiyewwa. man comnt ehemat damma. ekath mage kathawata samanay thama. eth samahara ewa wenas :yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කිව්වට එහෙමත් නෑ.. රසකතා තියේ... මේ අකවුන්ට් එකෙන් අනාගතෙත් එන්න ඕනෙනේ :baffled:එක්ස්පෝස් වෙලා ඉන්න බෑ තවත්:sorry:

    එකක් දෙකක් කියනවා.
    ශේප් එකේ.