~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
උබේ ගෙස් එක හොදයි.
එක සැරයක් දෙන්නම ෆේස් ටු ෆේස් හම්බුනා කඩයක් ඇතුලේ.
අරු ඇවිත් තර්ජනේ කෙරුව නංගිව අතරපං කියල.
මම කිවුව පුලුවන්නම් කරපන් කියල.
ඒ දවස් වල හෙන කෙට්ටුයි බන් මම. අරු හෙන සද්දන්තය. බයකුත් තිබුන මූ ගහයිද කියල. ගැහුවනම මම එතනමයි. :lol::lol::lol:

ඉතින් කොහොම කොහොම හරි ඔහොම දිගට ගිහින් අරු කෙල්ලට තර්ජනය කරලා තිබුන ගෙදර මිනිස්සු එක්ක කතා කරගෙන සාමාන්‍ය විදියට ඉන්ඩ ඕනේ නම් මාව අතාරින්ඩ කියල.
කෙටියෙන්ම කිවුවොත් ගෙදර අයද නැත්තන් මමද
ඉතින් කෙල්ලගේ තේරීම උනේ ගෙදර අය.

uu yako mara ekekne:baffled:
set ekak bassala okata hodata salakuwanam iwarane ban:oo:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලව් කතා ඉවරවනතුරු පැත්තකට වී සිටිමි :(

    හදපානෙ කටුස්සියෝ එක්ක වල්කමේ ගියපු එකක්වත් නැද්ද,

    උබටත් කෙල්ලෙක් ගැන හිතිලවත් නැද්ද
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සෑහෙන බරපතල මාතෘකාවක් වගේ. ස්ටෝරිනම් නෑ ඕනනම් ඉතින් ආදරය ගැන කථා කරන්න පුළුවන්

    me thread eka thanikara novel ekak wage love stories godai:rofl:
    ekakwath nadda :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me thread eka thanikara novel ekak wage love stories godai:rofl:
    ekakwath nadda :dull:

    එළකිරි එකේ ඕක ග‍ොඩක් පාරක් කියල තියෙනව. ඒක නිසා ආයිත් කියන්න කම්මැලයි. මේකෙ පළවෙනි ත්‍රේඩ් එකෙත් කිවුව :lol::lol: