නෑ ඉතිං කම්මැලි කමේ ඉන්නවා මේ දවස් වල![]()
ඇයි දැන් නැද්ද වාහන ගැන බලන්නෙ?
නෑ ඉතිං කම්මැලි කමේ ඉන්නවා මේ දවස් වල![]()
ඇයි දැන් නැද්ද වාහන ගැන බලන්නෙ?

ape gedarin case natha ..kelinma ahanne bana daham ahana agamata anukulawa sitina kellekda..echchrai wena monawath ona na .balamu ara kollawa set karanna man tawa widiyak plan kara ekath karala balamu kiwa..ගෙදරිං මොකො කියන්නෙ,
ඒකි උබෙන් කැමතිද කියලා ඇහුවොත්![]()

uu yako mara ekekne
set ekak bassala okata hodata salakuwanam iwarane ban![]()



ape gedarin case natha ..kelinma ahanne bana daham ahana agamata anukulawa sitina kellekda..echchrai wena monawath ona na .balamu ara kollawa set karanna man tawa widiyak plan kara ekath karala balamu kiwa..
kolla ata aralama gihinnam witarai man gemata bahinne![]()

බෑනෙ බන්, කෙල්ල සෙට් වුනොත් කෙල්ලගේ පවුලේ උන්ගේ මූන බලන්න පුලුවනෑ![]()

.balamu ara kollawa set karanna man tawa widiyak plan kara ekath karala balamu kiwa..
kolla ata aralama gihinnam witarai man gemata bahinne![]()


දිනුමක් පැරදුමක් නැහැනෙ. නඩුව අත් හිටවුව
apoo akkage kata danna.ewa ahanna asai![]()



එළකිරි එකේ ඕක ගොඩක් පාරක් කියල තියෙනව. ඒක නිසා ආයිත් කියන්න කම්මැලයි. මේකෙ පළවෙනි ත්‍රේඩ් එකෙත් කිවුව![]()

hari aya na katha iwarai
අනාගතේ මටත් වැදගත් වෙනව ඕව ඒ හින්ද කියන්න වැඩක් නෑ බන් උට ගහල.
තවත් ප්‍රශ්න දුරදිග යනවා විතරයි.
මේ ලගකදී කෙල්ල මැසේජ් එකක් දාල තිබුන
කෙල්ල දුක්වෙනවා දැන්. ගෙදර මිනිස්සුන්ට බනිනවා පලු යන්ඩ
කෙල්ල හෙන වෛරෙකින් ඉන්නේ ගෙදර අය එක්ක.
මම මුකුත් කියන්ඩ ගියේ නෑ. ටූ ලේට් නව්![]()

නෑ අනේ මම බලන් ඉන්නෙ ඔයාලගේ කතාඅනාගතේ මටත් වැදගත් වෙනව ඕව ඒ හින්ද කියන්න
matath ehema thama issara . eya harima lassanai.habay kettuma kettui

ochchara thamai. husband hambune fb1n chat karala. aththtama eya man wada karana campus1 student kenek.![]()


වැඩක් නෑ බන් උට ගහල.
තවත් ප්‍රශ්න දුරදිග යනවා විතරයි.
මේ ලගකදී කෙල්ල මැසේජ් එකක් දාල තිබුන
කෙල්ල දුක්වෙනවා දැන්. ගෙදර මිනිස්සුන්ට බනිනවා පලු යන්ඩ
කෙල්ල හෙන වෛරෙකින් ඉන්නේ ගෙදර අය එක්ක.
මම මුකුත් කියන්ඩ ගියේ නෑ. ටූ ලේට් නව්![]()
අර කොල්ල මොකෝ දන්නෑ දැන් කියන්නෙ![]()


