~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබේ දත් සුදු වුනත් මොනවා කරන්න්ද, ඔහොමම දිගටම කොල්ලන්ට කෙල්ලෝ සෙට් කර දෙනඩනේ තියෙන්නෙ :dull::dull:
    ehema kollek nattata nathi karala kellek laba ganna uwamanawak na kollo.math e feeling widinna asai tama.eth kenek nattata nati karala ewa ganna onama na :cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehema kollek nattata nathi karala kellek laba ganna uwamanawak na kello.math e feeling widinna asai tama.eth kenek nattata nati karala ewa ganna onama na :cool:

    උබ හින්ද නෙමෙයිනේ නැතිවුනේ
    ඒ කොල්ලනේ බ්‍රේක් කරලා තියෙන්නේ
    උබේ කිසි වරදක් නෑ
    උබ ශේප් එකේ ට්‍රයි කරපන්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :love::love::love:cmpz kale ewa hari nogiye ai??kamatinam kiyanna akke!!skul kalei.job karana kalei story kiwa mada his tanak tiyanawa ekai ahanne ;)

    campus kale eka nawatune mage waradi nisa. eya gana thamay kiwe eya mata hoda wadi. api denange adahas wenas. anika e gollange gedarin mulin mata akamathi una. passe kamathi una. eyage 1st love1 man. eya mage parana seen therumgane na. kotinma api dennage adahas galapen na. eya e unata hugak hoda kenek. ewage hoda kenekta eyat galapena kenek hambunanam hari. man hari yan na.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකිගේ වැරද්දකුත් නෙමේ, ගෙදර අයමෙ ඉස්සෙල්ලාමනේ තෝරගන්නෙ කොල්ලව නෙමේනෙ

    කෙල්ලට මම කවදාවත් වැරද්දක් කියන්නේ නෑ
    ඒ උනාට මට කිවුවනම් බ්‍රේක් නොකර හොරෙන් කරමු කියල තත්වය මිට වඩා ගොඩක් වෙනස් වෙන්ඩ තිබුන

    දැන් මොනවා කරන්ඩද බන්. ඔක්කොම හොදටනේ කියල ඉන්නවා