~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අවතැන්ව සිටි මට ටැගක් පූජා කිරීමට නිර්ලෝභිව ඉදිරිපත් වූ සහෝදරයින් දෙදෙනාට මගේ ප‍්‍රණාමය.... ;) කටුස්සා අපායටම පල....! :baffled:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :dull::dull: prashan nathteh nane. apitath thiyenawa. apith randu wenawa. aya yalu wenawa. hithe thiyan inne na. eya natiwa mata bane. eya man ekka tharaha wela inna dawasata eyata nindagihama horenam eya lagata yanawa. pahuwada udeta serama iwarai.

    ehema thama marry karama. habay gedara prshan gedarama thiyagaththama serama hari.

    ewa tamai sira love kiyanne:dull:
    ahanakotath adenawa:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතිං මොක වුනාම උබට මොකෝ,
    උබට අඩු කුලේ කියලා අයින් කරපු එකේ :lol::lol:
    ඇත්තට කෝ හාමු :oo:

    එයාලට ඕන එකක් එයාල කරගනී,
    ඕකෙන් වෙන්නෙ අන්තිමේදි උබ අඩන එක තමා වෙනද වගේම :nerd:
    me para athe durin asraya balapanko nadda kiyala:baffled::baffled: