adalove lu.. heat booot lu![]()
වෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට?

ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.
adalove lu.. heat booot lu![]()

ඒකත් ඇත්ත. එකම එක තැටියයිනේ ගහන්න තියෙන්නේ නේද.අපෝ ඒක දැන් එලකිරි කට්ටියට එපාවෙන කථාවක් වෙලා. ඒක නිසා ඕන නෑ.![]()

ekath attaවෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට?
ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.
ඒකත් ඇත්ත. එකම එක තැටියයිනේ ගහන්න තියෙන්නේ නේද.![]()
කලින් අදට ප්ලෑන් කරගත් දෙයක්ලුනේ... ඉවරයි අලුත් ටොපික් එකක් ආපු ගමන්වෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට?
ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.

අපරාදෙ, මන් හිතුවේ ස්තිර පදින්චියක් කියලා
![]()
meke inna aya agna analyse karanna ona mulin. mun sure nane

කලින් අදට ප්ලෑන් කරගත් දෙයක්ලුනේ... ඉවරයි අලුත් ටොපික් එකක් ආපු ගමන්![]()
ekath atta
කලින් අදට ප්ලෑන් කරගත් දෙයක්ලුනේ... ඉවරයි අලුත් ටොපික් එකක් ආපු ගමන්![]()
පත්තරේ ඉන්න උන්ට වඩා ශුවර්වත් නැද්ද![]()
අපෝ ඔව්. පරණ තැටි ආපහු දුවවන්න ඕන නෑ. ඒකනෙ ඉතින් තැටිය හැමදාම ප්ලේ වෙලා දැන් ගන්න දෙයක් නෑ. කොහොමත් ආයිත් ප්ලේ කරන්න බෑ.

monawada? love seen ganada? passe dannam, type karanna kammaine banඋබ ගැනත් පොඩි විස්තරයක් දාපන්කෝ

man giya gaman iwarai .

ඕව ඉතින් කට්ටිය කථා කරන්න ගත්තම නවතින්නෙ නෑ. 