~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol: pattane.kattiya set unama owa mathak karannadda? Wechcha abeddi ehema
    දැන් මතක් කරන්න ති‍යෙන්නේ ඕවා තම‍යි බන්. ඉගෙන ගත්ත දේවල් හැමෝම ඉගෙන ගත්තනේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අ‍යි‍යගේ කතාවත් කි‍යමුද......:lol:

    අපෝ ඒක දැන් එලකිරි කට්ටියට එපාවෙන කථාවක් වෙලා. ඒක නිසා ඕන නෑ. :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත් නොමැද යන එකේ අවුලක් නෑනේ :dull::baffled:
    අවුලක්ම නෑ.
    එකම එක දවසක් කලින් දවසේ පොඩි ශොට් එකක් දාලා හිටපු හින්දා ගඳ ඇවිත් එහා පැත්තෙන් හිටපු කෙල්ලගෙන් බැනුම් ඇහුවා. :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    මම පුංචිම පුංචි කතාවක් කියන්නම්.... මට වෙච්චි සංහදියක් තමයි.... එතකොට මම ඕ ලෙවල් ඉවරවෙලා කාලෙ කන දවස්.... ළග පාත බාලිකාවක ස්පෝර්ට්ස් මීට්... මගේ හාමිනාත් එකේ... :) ඉතිං මම එයාව බලන්නත් එක්ක කියල කොල්ලොත් එක්ක ගියා.... ඉතිං හාමිනා හිනාව දාගෙන ඇවිල්ල කූල් ඩි‍්‍රන්ක් එකක් එහෙම දීල මාව පිළිගත්ත... (ඔව් කාටත් හොරෙන් ෂේප් එකෙන්....) අපේ ගෙවල් පැත්තෙම නංගි කෙනෙකුත් ඒ බාලිකාවෙම.... ඕන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේ නංගිත් හිනාව දාගෙන ඇවිල්ල අයියේ ඔයා මොකද මේ පැත්තේ කියල අහපි.... මම ගත්කටටම කීවා වෙන මොකටද ඔයාව බලන්න කියලා.... :cool: ඉතිං ඕන්න දැන් අපි දෙන්න කතාව... මට හාමිනා අමතක වෙලා.... කොහොම හරි එතනින් පටන් ගත්ත කතාව ලව් එකක් වුණා... දෙන්නට හොරෙන් දෙන්නටම මම දැන් ලව්... :shocked: කාලයක් ගිහිල්ල එක දවසක් මගේ පළමු හාමිනා හමුවෙන්න හිතාගෙන එයාගේ ගෙවල් පැත්තේ රවුමක් ගහන්න ගියා... ගේ ළගට ගියාට පස්සේ දැක්ක දේ.. අයියෝ හාමිනාල දෙන්නම එක තැන...:shocked: මට හැංගෙන්නවත් වෙලාවක් නෑ... දැන් දෙන්න දෙපැත්ත ඉඳන් මගේ කණ පුරවනවා... මම මේකේ ඉන්න කුක්කටත් වඩා අන්ත අසරණ වෙලා... :P අන්තිමට පළමු කෙනා ”තමුසෙට ශාප වෙනවා ඕයි කියල ගියා...” දෙවැන්න ”මම යන්නම් අයියේ” කියල ගියා.... ටික දවසක් යන කොට එයත් ”ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ කියලා” ගියා.... :(

    මම හිතුවේ මම විතරයි අවංකව ලව් කරල තියෙන්නේ කියලා... බලද්දි තව අය ඉන්නවා... :lol:

    :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුලක්ම නෑ.
    එකම එක දවසක් කලින් දවසේ පොඩි ශොට් එකක් දාලා හිටපු හින්දා ගඳ ඇවිත් එහා පැත්තෙන් හිටපු කෙල්ලගෙන් බැනුම් ඇහුවා. :baffled:
    :nerd::nerd::nerd::nerd::lol::baffled: