~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    adalove lu.. heat booot lu :baffled:

    වෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට? :shocked::shocked:

    ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ ඒක දැන් එලකිරි කට්ටියට එපාවෙන කථාවක් වෙලා. ඒක නිසා ඕන නෑ. :lol::lol:
    ඒකත් ඇත්ත. එකම එක තැටි‍ය‍යිනේ ගහන්න ති‍යෙන්නේ නේද.:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    වෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට? :shocked::shocked:

    ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.
    ekath atta
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් ඇත්ත. එකම එක තැටි‍ය‍යිනේ ගහන්න ති‍යෙන්නේ නේද.:rofl:

    ඒකනෙ ඉතින් තැටිය හැමදාම ‍ප්ලේ වෙලා දැන් ගන්න දෙයක් නෑ. කොහොමත් ආයිත් ප්ලේ කරන්න බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන කථා කරන්න දෙයක් නැද්ද එතකොට? :shocked::shocked:

    ආදරය ගැන විරහව ගැන කතාවක්නම් කමක් නෑ. ඒත් කට්ටියගෙ මතකයන් දානකොට පැරණි මතකයන් පෑරෙන අයත් ඇතිනෙ.
    කලින් අදට ප්ලෑන් කරගත් දෙයක්ලුනේ... ඉවරයි අලුත් ටොපික් එකක් ආපු ගමන්;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනෙ ඉතින් තැටිය හැමදාම ‍ප්ලේ වෙලා දැන් ගන්න දෙයක් නෑ. කොහොමත් ආයිත් ප්ලේ කරන්න බෑ.
    අපෝ ඔව්. පරණ තැටි ආපහු දුවවන්න ඕන නෑ. ‍:baffled:
    යකඩ බඩු කඩේකට දෙන්න‍යි ති‍යෙන්නේ. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man giya gaman iwarai .

    එහෙම ඉවර වෙන එකක් නෑ :lol::lol: ඕව ඉතින් කට්ටිය කථා කරන්න ගත්තම නවතින්නෙ නෑ. :D

    අර ආගම්වාදී, දේශපාලන ඒව පේන්නෙ නැද්ද ඒ වගේ තමයි. හොඳ වෙලාවට මෙතන ඒ වගේ අය නැති නිසා හොඳයි