uba neweida ethakota kuli gasthuwa gaththe? Katus ekath wamata gahalada

අපෝ ඔව්. පරණ තැටි ආපහු දුවවන්න ඕන නෑ.
යකඩ බඩු කඩේකට දෙන්නයි තියෙන්නේ.![]()


man yana welawa hari dannam. ehenam heta hamuwemu. heta udasanama mata panthiyak pawathwena bawin hawas yamaye paminimata balaporoththu wemi.
monawada? love seen ganada? passe dannam, type karanna kammaine ban![]()
කොච්චරක් විතරද වගේ man yana welawa hari dannam. ehenam heta hamuwemu. heta udasanama mata panthiyak pawathwena bawin hawas yamaye paminimata balaporoththu wemi.
man yana welawa hari dannam. ehenam heta hamuwemu. heta udasanama mata panthiyak pawathwena bawin hawas yamaye paminimata balaporoththu wemi.


අපි කැපුනා එහෙනං. මල ගෙදරක යන්නත් තියනවා.
කවුද පාලු ගෙයි වලං බිඳින්නේදුවපියව් අලුත් එකට
උඹ පාලූගෙයි මක් කරනවද.... වමට ගහල වලදාපුව ගන්න ආව නේ... දුප්.... කටුස්සා...
අපි දෙන්න මචං මේක දැං කසිප්පු පොට් එකක්වත් කරල කීයක් හරි හොයමු....




ලව් සීන් නෙමේ,
කොහෙද ඉන්නෙ, කසාද බැදලද,
වයසකොච්චරක් විතරද වගේ

)hammata, prashna paththarayak...
inne kandy, job eka colombo, badala, 29i (naki itin)


29i kiwwata 28i. thawa dawas tikai
ඔයිට වඩා මං නාකියි. ඒක් නිසා නාකියි කියන්න ම බෑ
ඇයි ඒක ෆිල්ම් එකක් කියල හිතුව ද?![]()
umbath nuwara... meka mara wadakne...hammata, prashna paththarayak...
inne kandy, job eka colombo, badala, 29i (naki itin)