~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔව්. පරණ තැටි ආපහු දුවවන්න ඕන නෑ. ‍:baffled:
    යකඩ බඩු කඩේකට දෙන්න‍යි ති‍යෙන්නේ. :lol:

    ඒවලින්වත් ගන්න එකක් නෑ. :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද පාලු ගෙයි වලං බිඳින්නේ :oo: දුවපියව් අලුත් එකට :no:

    උඹ පාලූගෙයි මක් කරනවද.... වමට ගහල වලදාපුව ගන්න ආව නේ... දුප්.... කටුස්සා...


    අපි දෙන්න මචං මේක දැං කසිප්පු පොට් එකක්වත් කරල කීයක් හරි හොයමු....

    :shocked::shocked::frown::frown:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ලව් සීන් නෙමේ,
    කොහෙද ඉන්නෙ, කසාද බැදලද,
    වයස:baffled: කොච්චරක් විතරද වගේ

    hammata, prashna paththarayak...:baffled:

    inne kandy, job eka colombo, badala, 29i (naki itin :sorry:)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hammata, prashna paththarayak...:baffled:

    inne kandy, job eka colombo, badala, 29i (naki itin :sorry:)

    ඔයිට වඩා මං නාකියි. ඒක් නිසා නාකියි කියන්න ම බෑ :lol::lol: