අලූත් ෆේක් එකක් හදාගත්ත ගමන්....
උබ ඉස්සෙල්ලාම කිරියට එන්න ගත්තෙ කොයි කාලෙ වගේද
අලූත් ෆේක් එකක් හදාගත්ත ගමන්....
අපි මචං සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳන්ම චැට් එකක් දාගෙන පාඩුවෙ හිටපු මිනිස්සුනේ.... චැට් කොතනද අපි එතන...


අපි මචං සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳන්ම චැට් එකක් දාගෙන පාඩුවෙ හිටපු මිනිස්සුනේ.... චැට් කොතනද අපි එතන...

man innawa. gihin ennaඔක්කෝම ටික කැපිලම ගිහිල්ල වගේ, මාත් කැපෙනවා![]()
සඳුට උපමා ඔබයි ළඳුනේපාත්තයා
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //

මම පරක්කුයි...අද පොඩි වැඩ වගයකට ගියානේ
පාත්තයා
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි …ආදරෙයි …සැමදා මා…
මල් යාය පීදී මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී
දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්රේමාදරේ මියෙන තුරු ස්නෙහයේ





