මේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?

ඔය නිකන් බොරු ගණන් නොදී එක්සයිඩ් දාපන්..... අවුරුදු තුනක් කොහොමත් අවුලක් නෑ..... 
අඩුවට ඕනා නම් කියපන්..... දන්න ඩයල් එකකගේ පොට් එකක් තිබේ. හැබැයි කඩුවෙල..... !! 
අහුවෙන්න එපා....






)