වාහන හින්ද කාපු කටු ...3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක දැක්කම මතක් උනේ. මගෙත් පොඩ්ඩක් අදිනවා ස්ටාර්ට් වෙද්දි. ඇමරෝන් බැටරියක් තියෙන්නේ දැන්. අලුතින් එකක් දාන්න ඕනේ. ඇමරෝන් ඒජන්ට්ලා දැන් ලංකාවේ නෑ කියලා කතාවක් ආරංචි උනා පහුගිය දොහේ. පැනසොනික් ද හොඳ ඇමරෝන්ම දාන්නද?

    :oo::oo: ඔය නිකන් බොරු ගණන් නොදී එක්සයිඩ් දාපන්..... අවුරුදු තුනක් කොහොමත් අවුලක් නෑ..... :no::no: අඩුවට ඕනා නම් කියපන්..... දන්න ඩයල් එකකගේ පොට් එකක් තිබේ. හැබැයි කඩුවෙල..... !! :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: ඔය නිකන් බොරු ගණන් නොදී එක්සයිඩ් දාපන්..... අවුරුදු තුනක් කොහොමත් අවුලක් නෑ..... :no::no: අඩුවට ඕනා නම් කියපන්..... දන්න ඩයල් එකකගේ පොට් එකක් තිබේ. හැබැයි කඩුවෙල..... !! :cool:

    ගානක් ගහගන්න හදන්නේ...:lol: අහුවෙන්න එපා....:no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool: බය නැතුව දාපන් එක්සයිඩ්..... අත්දැකීමෙන් කියන්නේ..... දන්න කාලේ ඉදන් දාන්නේ එක්සයිඩ්ම තමා...... !! :cool:

    බොර දියේ මාලු බෑම.:rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    • මගුල් ගෙදර මල කෙලි...
    • ගෙදර එද්දී වලියක්...
    • නඩේ ගුරාට මොකද උනේ...

    මීලග කොටසින් බලාපොරොත්තු වන්න....:dull:

    :frown::frown::frown::frown: හිරගේ කැඩිල්ල ඊලග කොටස එනකම් බලං හිටියා වගේ මේකෙත් කොටස් කොටස් එනකම් බලං හිටහන්කෝ ඉතින්...... !! :growl::frown::frown::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heta dihata video ekk dahanko poddak balanna start wenna yana time eka
    mage battery eka dan 2 years warge mokakda danna eke warge thyna paththa penne na, start wenna wela yanawado kiyala hithenawa

    ඔන්න දැම්මා..:yes::yes: පලවෙනි එක හීට් වෙන්න දීල. ලයිට් එක ඕෆ් වෙනකොට ස්ටාර්ට් කලේ. දෙවෙනි එක හීටර් එක ඕෆ් වෙන්න කලින්. :yes:

    (උදේ පාන්දර හීතලේ නම් හීට් වෙන්න නොදී ගැහුවොත් නම් වට දෙක තුනක් යනකම් සිලින්ඩර් 3න්ද කොහෙද දුවන්නෙ දඩ දඩ ගගා:baffled:)

    ෆෝන් එකේ නොයිස් කැන්සලේෂන් එකක්ද කොහෙද වැඩ මං හිතන්නෙ සද්දෙ අඩුවෙලා යන්නෙ ඒකයි ටිකක් ගියාම ගියාම. ඒක අයින් කරන්න විදියක් නෑ.:dull:
     
    • Like
    Reactions: Hyaenidae

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :oo::oo: ඔය නිකන් බොරු ගණන් නොදී එක්සයිඩ් දාපන්..... අවුරුදු තුනක් කොහොමත් අවුලක් නෑ..... :no::no: අඩුවට ඕනා නම් කියපන්..... දන්න ඩයල් එකකගේ පොට් එකක් තිබේ. හැබැයි කඩුවෙල..... !! :cool:

    EXIDE gana experience nam anthimai.... kalin deparakma daala thibune EXIDE aurudda deka yaddi waatha wenna gannawa. Dan thiyenne AMARON aurudu 3kata wada paranai.sathiyak start nokara thibbath gahapu gaman start wenawa

    Battery kade ekama kiyanawa samahara EXIDE battery wala fault ekak enawalu maasa 6n aul yana. Ape kalin car ekata daapu battery ekaka ehema seen ekak wela warranty eken maaru karala dunna
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න දැම්මා..:yes::yes: පලවෙනි එක හීට් වෙන්න දීල. ලයිට් එක ඕෆ් වෙනකොට ස්ටාර්ට් කලේ. දෙවෙනි එක හීටර් එක ඕෆ් වෙන්න කලින්. :yes:

    (උදේ පාන්දර හීතලේ නම් හීට් වෙන්න නොදී ගැහුවොත් නම් වට දෙක තුනක් යනකම් සිලින්ඩර් 3න්ද කොහෙද දුවන්නෙ දඩ දඩ ගගා:baffled:)

    ෆෝන් එකේ නොයිස් කැන්සලේෂන් එකක්ද කොහෙද වැඩ මං හිතන්නෙ සද්දෙ අඩුවෙලා යන්නෙ ඒකයි ටිකක් ගියාම ගියාම. ඒක අයින් කරන්න විදියක් නෑ.:dull:

    2c engine?

    common awlak wage.

    TD27 eka.. nam.. heat karanna onema na ude re, dawal kisima welawaka..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    EXIDE gana experience nam anthimai.... kalin deparakma daala thibune EXIDE aurudda deka yaddi waatha wenna gannawa. Dan thiyenne AMARON aurudu 3kata wada paranai.sathiyak start nokara thibbath gahapu gaman start wenawa

    Battery kade ekama kiyanawa samahara EXIDE battery wala fault ekak enawalu maasa 6n aul yana. Ape kalin car ekata daapu battery ekaka ehema seen ekak wela warranty eken maaru karala dunna

    GLOBAL ekak api use kara van eke awrudu 4k witara.. EXCIDE gena nam mageth echaharama pehedeemak na.. denata vahana dekema tiyenne AMORON.. kisi ginnak na
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    EXIDE gana experience nam anthimai.... kalin deparakma daala thibune EXIDE aurudda deka yaddi waatha wenna gannawa. Dan thiyenne AMARON aurudu 3kata wada paranai.sathiyak start nokara thibbath gahapu gaman start wenawa

    Battery kade ekama kiyanawa samahara EXIDE battery wala fault ekak enawalu maasa 6n aul yana. Ape kalin car ekata daapu battery ekaka ehema seen ekak wela warranty eken maaru karala dunna

    Machan ubey kathawa hari, mamath NZT260 ekata damma ekaparak oya kiyana Exide eka hariytama masa 6 awul giya passey warranty claim karama aluth battery ekak replace kala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Adooo mata Nissan NS-1 CVT fluid ganna thenak kiyapan Kandy..

    Man ada beluwa man wenada ganna pot eke.. eke tiyenne Havoline eke CVT fluid eka. Kade kena kiyanawa eka arakata wada hodai kiyala eth mata sure na.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Heta dihata video ekk dahanko poddak balanna start wenna yana time eka
    mage battery eka dan 2 years warge mokakda danna eke warge thyna paththa penne na, start wenna wela yanawado kiyala hithenawa
    Amaron hodai....Panasonic ekak kalin tibbe eka sere drain una...passe balanakota shell akak dead
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    ඔන්න දැම්මා..:yes::yes: පලවෙනි එක හීට් වෙන්න දීල. ලයිට් එක ඕෆ් වෙනකොට ස්ටාර්ට් කලේ. දෙවෙනි එක හීටර් එක ඕෆ් වෙන්න කලින්. :yes:

    (උදේ පාන්දර හීතලේ නම් හීට් වෙන්න නොදී ගැහුවොත් නම් වට දෙක තුනක් යනකම් සිලින්ඩර් 3න්ද කොහෙද දුවන්නෙ දඩ දඩ ගගා:baffled:)

    ෆෝන් එකේ නොයිස් කැන්සලේෂන් එකක්ද කොහෙද වැඩ මං හිතන්නෙ සද්දෙ අඩුවෙලා යන්නෙ ඒකයි ටිකක් ගියාම ගියාම. ඒක අයින් කරන්න විදියක් නෑ.:dull:

    Thanks :love::love::love:
    magenam ochchara ikmanata start wenne na man hithanne 2 sec wage ynw :yes::yes: cold start warm start kiyala wenasak nam therila na.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks :love::love::love:
    magenam ochchara ikmanata start wenne na man hithanne 2 sec wage ynw :yes::yes: cold start warm start kiyala wenasak nam therila na.

    මේක ඩීසල්නේ මචෝ. තනිකරම වෙනස් විදියකටනෙ වැඩ කරන්නෙ. සීතල වෙලාවට වුනත් ස්ටාර්ට් වෙන ටයිම් එකේ වෙනසක් නෑ. මේව ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජින් නෙමේ.

    ස්වර්ල් චේම්බර් තියන එන්ජින්.

    superthreevortex.jpg

    5 -chamber
    6- heater plug

    පෙට්‍රල් වල වගේ නෙමේ ස්පාර්ක් එකක් නැතුවනෙ පත්තු වෙන්නෙ. ඒ නිසා එන්ජිම ගොඩක් සීතල වෙලා තියන වෙලාවට නිකම් එකපාරට ඩීසල් ඇතුලට විද්ද කියල පත්තු වෙන්නෙ නෑ. ඒකට තමා හේටර් ප්ලග් තියෙන්නෙ ස්ටාර්ට් එකට කලින් චේම්බර් එක රත් කරන්න. එතකොට ටක් ගාල පත්තු වෙනව ඩීසල් පාර විදින කොටම.:yes: ඔය වඩේ කරන්න ඕන වෙන්නෙ එන්ජිම තරමක් රත්වෙනකම් විතරයි. අනික මේක අවුරුදු 20ක් තිස්සෙ දුවපු එන්ජිමක්. ඒනිසා එක සිලින්ඩරේක කම්ප්‍රෙෂන් අඩුවෙන්න පුලුවන්.:yes:

    ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ඒවගෙනම් හෙනගහන්න වගේ කෙලින්ම සිලින්ඩරේට විදින්නෙ.

    understanding-the-diesel-engine-12-728.jpg
     
    • Like
    Reactions: EvilEye

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටාපටස්

    ඒක ලියලා නේ.. හිටපං වෙන එකක් ලියලා දාන්නං..
    මට ම.ක නෑ බං දැම්මෙ මොකක්ද නොදැම්මෙ මොකක්ද කියලා
    කාර් කටු දාලා නෑ නේ.. ඒකක් දාන්නද