තෝ වජිරව දන්නේ නැද්ද..
ස්වදේශ මොකද්ද එකේ ඇමති..
නෑ බන්. වැඩිය දේශපාලනය පැත්තට නෑ. ඒ ගැන හොයන්නෙත් නෑ

තෝ වජිරව දන්නේ නැද්ද..
ස්වදේශ මොකද්ද එකේ ඇමති..

මම කොහොමත් ඇනෙක්ස් වල ඉන්න නිසා ඇවිදින එක තමා කරන්නේ. වීකෙන්ඩ් එකක් ෆ්‍රී කරගන්න එකනෙ වැඩේ ඩ්‍රයිව් කරන්න.. ඉට්ස් ස්ලීපින්ග් ඩේ
වරෙං නතරවෙලා පහුවදඅ යන්න බලං..
කන්ටද බොන්ටද නටන්නද රගන්නද ඉන්නද හිටින්නද සේරම මේ මං ගානේ..
මේ ටිටී ගානේ..

අඩේ පුලුවන්නම් ආයේ දවසක ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩ් එකක් කරලා මට එවපන්කෝ එක සින්දුවක්
ඌ දැන් මට කස්ටමයිස් වෙලා ඉන්නේ..
මට වැදිලා පොඩ්ඩදක් උරහිස් දෙක හෙල්ලිලා එනකොට මෑන් කියනව සින්දු ටිකක් හම්මට..
ඔව්ව මතක නෑ මිනිහෝ බීගත්තම මට්
මිනිහගේ වොයිස් එක්ක පට්ට ඇති වැදිලා ඉන්න වෙලාවට
පුලුවන්නම් තප්පර ගානක වොයිස් රෙකොඩින් එකක් කරපන්
නෑ මිනිහෝ
උබද ටිටී?
රෙඩාට වෙරිද කොහෙද.. මරු කියවනවා![]()
එකෙක් pm එකක් දාලා මිනිහෝ එස්කැවේටර් එකක් ගත්තොත් වරායේ වැඩට දාල දෙන්න පුළුවන්ද කියල..
මං ඇහුව වරායේ මොනවටද මිනිහෝ කියල..
මූ කියපි වරායෙනේ ඒවට වැඩ තියෙන්නේ කන්ටේනර් වලින් බඩු බාන්න කියල..
මට දෑත බදලා පොල්ලකින් ගහපං සිරිමල්..

අඩෝ සිරාවට මට වතුර ඉස්මොල්ලේ ගියා බන්
ඌට ක්‍රේන් එකයි එක්ස්කැවේටර් එකයි පැටලිලා
එකෙක්වත් කොළඹ නෙමෙයිනේ බන්
අනික තොගේ පිස්තොලේ හින්ද කොල්ලෝ බයයි උබ බීල විහිලුවට හරි වෙඩි තිබ්බොත් කියල