Mata pm ekkak dapan balanna
Mn tharahawenne ne yko
උඹව නං හෙළුවෙන්ම තමා දාන්නේ කලින් එකේ වගේම,, අසහනයා
Mata pm ekkak dapan balanna
Mn tharahawenne ne yko
උඹල ආතල් එකේ ඉන්නවා...මට අද වැඩ වැඩියි....
නිකං ඉන්නවනං ඇවිල්ල උදව්වක්වත් කරපල්ලා....
ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.
ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද
job eka kiyanna kamthida?උඹල ආතල් එකේ ඉන්නවා...මට අද වැඩ වැඩියි....
නිකං ඉන්නවනං ඇවිල්ල උදව්වක්වත් කරපල්ලා....

Mokakda chooti asaneepe
Sayo ta kiyala ashirwada karawannam....personally madihath wela

thmangemada? ehenan hadaine ban.

hodai ban, me api wage eka ekata kaburanne nathiwa thamungema deyak thiyenanwanamමගේම තමයි... නුවර... ලොකුවට නම් නෑ... ඒ වුණාට ජීවත් වෙන්න ඇති....
hodai ban, me api wage eka ekata kaburanne nathiwa thamungema deyak thiyenanwanam![]()

උඹ නුවරද......ටවුන් එකේමද නැත්තං පිටද......මගේම තමයි... නුවර... ලොකුවට නම් නෑ... ඒ වුණාට ජීවත් වෙන්න ඇති....

පට්ටයිනේ බොල.....කලින් දන්නවනං නුවර පැත්තේ කරක් ගහන්කොට එන්නවත් තිබ්බා......ඇතුලෙම....
