~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕව හදල මට කතන්දර හදන්නයි මිනිස්සු තරහ කරගන්නයි වෙන්නෙ, උපුලව ජෝකර් කෙනෙක් කරා කියල තරහ වෙලා දවසක් මේ පැත්ත පළාතේ ආවේ නෑ, අනික ෆොටෝ එකට ඔක්කොම දාන්නත් බෑ, කෝ මම නැද්ද කියල අහනකොට මම තමා අහුවෙන්නේ.

    ඇත්තම කතාව මම ෆොටෝ එක හදල තියෙන්නෙ ඒත් දැම්මේ නෑ ඒකෙ නැති අය තරහවෙන හින්ද :oo:

    matat pm ekak dapiyo hadapu eka
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    මගේම තමයි... නුවර... ලොකුවට නම් නෑ... ඒ වුණාට ජීවත් වෙන්න ඇති.... :)
    hodai ban, me api wage eka ekata kaburanne nathiwa thamungema deyak thiyenanwanam
    11.gif