~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    normal bus ekakata nagala pissu natuwanam waradi. wenama bus ekak aran giyanam hari un


    නෑ බං.... පාරේ යන බස් එකක... මම එකෙකුට පැත්තකට කරල කිව්වත් එක්ක ටිකක් නෝමල් එකේ පලයල්ල කියල... ඌ කින්ඩියට වගේ හිනාවෙල ගණන් ගත්තේ නෑ.... :no:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර ගිය උන් කියන්නේ :lol: කළුවර කාමරයක් තියෙනවලු. ඕකේ ෆාදර් කෙනෙක් හිටියලු එයා හෙන සැරයි ලු. අල්ලං ගිහින් අර කාමරේට දානවලු :P

    එහෙම නම් දැන් මුන් දෙන්නත් ඉන්න ඕන ඒ කාමරේ... :lol:
    පෙන්නැද්ද හැසිරීම බිංදුවයි.... :P

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්.... :(
    ඕවා නම් ගොන් ආතල් බන්. කෙලින පිස්සුවක් අනිත් මිනිස්සුන්ට වද‍යක් නොවෙන්න කරන්න ඕන. :oo:

    පෞද්ගලිකව මම vehicle parade එකටත් විරුද්ධ‍යි. :dull:
    මේ ඇත්තද බන් ඇන්තනිස් එකේ දඟ වැඩ කරන උන් කුඩු කරන කාමරයක් තියෙනව කියන්නේ :D ඉස්සර පොඩි කාලේ ඔහොම කියනව ඕකට ගිය උන්.

    ඉස්සර ගිය උන් කියන්නේ :lol: කළුවර කාමරයක් තියෙනවලු. ඕකේ ෆාදර් කෙනෙක් හිටියලු එයා හෙන සැරයි ලු. අල්ලං ගිහින් අර කාමරේට දානවලු :P
    ඕක බොරුවක් බන්. එහෙම එකක් තිබ්බෙ නෑ. :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒසි කෑශ් කරපන් ඕන කරන පඩුරේ ගාන, අවම 20rs
    කුණු ලෝභ කුක්කා

    Mokakda chooti asaneepe:(
    Sayo ta kiyala ashirwada karawannam....personally madihath wela
    තෑන්ක්ස් අක්කා,ඔළුවෙ කැක්කුම ඉවසන්න බැරි තරම් තිබුණා
    මොකද්ද රාලහාමි අසනීපෙ :oo: මම කිව නේද මිනිස්සුන්ගෙන් පගාව අරන් කන්න බොන්න එපා යාදෙන්නේ නෑ කියල :no:
    :frown::frown::frown: එතකොට දේවාලෙ කැටේට වග කියන එක හොඳද?
    okata bada yanawalu :lol::lol:
    :baffled::baffled::baffled: කියන බොරු වලට සතියක්ම බඩ යන්න අසහනයට
    බඩ යන්නේ නැද්ද නාවලපිටියේ හෝටල් කරන ඔක්කොම මූ එකක් තරහයි නිකන් කන්න එනව කියල පොලිස් කිට් එකෙන් :D ෂුවර් එකට ජාපාල දාල දෙන්න ඇති මොනවහරි :lol:
    :yes::yes::yes: මාස ගාණකින් ටවුන් එක පැත්තෙ ගියෙ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    moko metahan wenne ??:rolleyes::rolleyes:
    පන්ති‍යේ හිටපු එකෙකුට ආගන්තුක‍යෙක් විදි‍යට chat කරලා පොඩ්ඩක් නාගත්තා දෙන්නම....... එච්චර තම‍යි.......:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පන්ති‍යේ හිටපු එකෙකුට ආගන්තුක‍යෙක් විදි‍යට chat කරලා පොඩ්ඩක් නාගත්තා දෙන්නම....... එච්චර තම‍යි.......:lol:

    :rofl::rofl: dan dennama aduragaththada?? kawda denna?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පන්ති‍යේ හිටපු එකෙකුට ආගන්තුක‍යෙක් විදි‍යට chat කරලා පොඩ්ඩක් නාගත්තා දෙන්නම....... එච්චර තම‍යි.......:lol:
    දෙන්නෙ ඉක්මනට agreement එකක් ගහන්න.නැත්නම් දෙන්නගෙම පටි රෝල් වෙයි :rofl::rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පන්ති‍යේ හිටපු එකෙකුට ආගන්තුක‍යෙක් විදි‍යට chat කරලා පොඩ්ඩක් නාගත්තා දෙන්නම....... එච්චර තම‍යි.......:lol:
    kawda danna itin ne? habai bota mage user name eken aduragannath tibba:P
     
    Last edited: