නයා ඉන්නවා.ow oi..
unuth ati meke kohe hari...![]()

අනිත් උන්ව නම් දැකලා නෑ බන්. හොයාගන්නත් බෑනේ ඉතින්.

නයා ඉන්නවා.ow oi..
unuth ati meke kohe hari...![]()


මෙතනදි කොහොමද බන් keyboard එක පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයාගන්නේ.![]()

මම දැන් තඩි පොල්ලකින් ඔලුවට ගහගෙන වහ කුප්පියක් බීලා කැලණි ගඟට පනින්න යන්නේඋඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙමෙන්න වහ කුප්පියක් බීපල්ලා

ko..? kawda?නයා ඉන්නවා.
අනිත් උන්ව නම් දැකලා නෑ බන්. හොයාගන්නත් බෑනේ ඉතින්.![]()
උඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙමෙන්න වහ කුප්පියක් බීපල්ලා



උඹල දෙන්න එක පන්තියේද ඉඳල තියෙන්නෙමෙන්න වහ කුප්පියක් බීපල්ලා

hitapan mamath ennamමම දැන් තඩි පොල්ලකින් ඔලුවට ගහගෙන වහ කුප්පියක් බීලා කැලණි ගඟට පනින්න යන්නේ![]()

ඔව් බන්. 2014දි අපි නුවර ළමා නිවාසෙකට donation එකක් දුන්න වැඩේදි බර ගානක් ආවනේ.ඒක නම් දන්නේ නෑ... හැබැයි එක දෙයක් නම් ෂුවර්.... කිරියේ නුවර එවුන් ඉන්නවා බර ගාණක්....

හිටු PM එකක් දාන්නම්.ko..? kawda?
mona nayadaනයා ඉන්නවා.
අනිත් උන්ව නම් දැකලා නෑ බන්. හොයාගන්නත් බෑනේ ඉතින්.![]()


චූ කරන්න තනියට එක්කරගෙන ගිය එකා එක්ක ලොකු ටෝක් දාගෙන ඉඳලා...
දැන් pm වලින් මරාගන්නව ඇති මේකේ ලොකු ටෝක් දාපුවට

දැන් මරාගන්නව ඇති මේකේ ලොකු ටෝක් දාපුවට pm වලින්.

ඉස්සර පොඩි කාලේ ඔහොම කියනව ඕකට ගිය උන්. api koheda maragatte?දැන් pm වලින් මරාගන්නව ඇති මේකේ ලොකු ටෝක් දාපුවට

හැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්....



normal bus ekakata nagala pissu natuwanam waradi. wenama bus ekak aran giyanam hari unහැබැයි පුතෝ මේ පාර උඹලගේ බිග් මැච් එකේදී මාතලේ බස් එකකට උඹලගේ කොලෙජ් එකේ එවුන් ටිකක් බීල නැගල ෆුල් පිස්සුවක් කෙලියා... බෑන්ඩ්ස්, ෆ්ලෑග්ස් අරගෙන උන් කරපු විකාරෙ... මම වීඩියොත් කළා.... ඒත් මම කාටවත් නොදී ඩිලීට් කලා.... පුංචි එවුන් ටිකක්....
මේ ඇත්තද බන් ඇන්තනිස් එකේ දඟ වැඩ කරන උන් කුඩු කරන කාමරයක් තියෙනව කියන්නේඉස්සර පොඩි කාලේ ඔහොම කියනව ඕකට ගිය උන්.



kawda kiwwe?![]()
කළුවර කාමරයක් තියෙනවලු. ඕකේ ෆාදර් කෙනෙක් හිටියලු එයා හෙන සැරයි ලු. අල්ලං ගිහින් අර කාමරේට දානවලු