~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl: dan dennama aduragaththada?? kawda denna?
    A/L කරද්දි එකම පන්ති‍යේ හිටපු එකෙක්. :baffled:
    දෙන්නෙ ඉක්මනට agreement එකක් ගහන්න.නැත්නම් දෙන්නගෙම පටි රෝල් වෙයි :rofl::rofl::rofl:
    Agreement ඕන නෑ බන්. ඉස්කෝලෙ ‍යන කාලෙ ඉඳන් දෙන්නගෙම පටි රෝල් තම‍යි. :lol:
    kawda danna itin ne?
    ඒකනේ කි‍යන්නේ. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kawda danna itin ne? habai bota mage user name eken aduragannath tibba:P
    User name එකෙන් කොහොමද බන් හො‍යන්නේ. Location ති‍යෙන්නෙත් නුවර- කොළඹ කි‍යලනේ. :oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    kohomada hoyagaththe kiyanako ithin??
    පාත්තයා rrx921 ගෙන් ඇහුවා කොහෙද ඉස්කෝලේ කියල. year එක pm කරලා බලද්දී දෙන්නම එකම class එකේ :rofl::rofl:.