~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අසහනේ වැඩි එකෙක් :D උඹල නෑ බන් මේකේ ගණන් ගන්න එපා පෝස්ට් වැඩිම දාපු උන්ව දැම්මේ බැනර් එකට. :yes: දිගටම හිටපන් එතකොට ලබන පාර බැනර් එකට එන්න පුළුවන් :)
    ඒකෙ ඉන්නේ කෙල්ලේ බන් ... මේ උබ දාලා තියෙන්නේ කොල්ලෙක්නේ ... දැන් එයි තෝ පොට්ටද මිනිහෝ කියාගෙන :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කෙල්ලෝ තුන්දෙනාම ඔච්චර ලස්සන නැතුව ඇති.
    කළු කැත කොට සින්හලුනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට යකෝ. මේ පාර නම් මාව ටිකක් වැදගත් විදියට හදල තියනව ;););)

    හාමුව වෙන්ඩ ඇති
    උඹට කිව නෙ ඔටුවෙක්වත් වෙයන් කියල :D ඇහැට පේන එකෙක් වෙන්න එපැයි ෆොටෝ ගහන්න. :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒකෙ ඉන්නේ කෙල්ලේ බන් ... මේ උබ දාලා තියෙන්නේ කොල්ලෙක්නේ ... දැන් එයි තෝ පොට්ටද මිනිහෝ කියාගෙන :baffled::baffled:
    pm එකක් දාමුද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹට කිව නෙ ඔටුවෙක්වත් වෙයන් කියල :D ඇහැට පේන එකෙක් වෙන්න එපැයි ෆොටෝ ගහන්න. :P

    කමක් නෑ ඔය දාල තියන එකා හොදයි ඔටුවෙක්ට වඩා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකෙ ඉන්නේ කෙල්ලේ බන් ... මේ උබ දාලා තියෙන්නේ කොල්ලෙක්නේ ... දැන් එයි තෝ පොට්ටද මිනිහෝ කියාගෙන :baffled::baffled:
    නෑ නෑ කොටු දාන්න කලින් චෙක් කරල කොල්ලෙක් බව තහවුරු කරගත්තා :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    නෑ නෑ කොටු දාන්න කලින් චෙක් කරල කොල්ලෙක් බව තහවුරු කරගත්තා :D

    බලන් හිටු .. ඕක නෙවේ මන් කිව්වේ . රතු මාමගේ profile pic එකේ ඉන්නේ කෙල්ලෙක්