~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි.
    දැන් පැහැදිලි
    උපුල් මාම තමයි හැන්ඩියට කෝට් එක දාගෙන ඉන්නේ
    උපුල් අද වෙඩින් එකට යන්න කලින් මේකප් එහෙම දාල ෆොටෝ එක ගැහුවේ, එකයි මනමාලය වගේ ඉන්නෙ :yes:

    නැත්තන් හුඹහෙන් ඇදපු තලගොයා වගේ වෙනදට :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උපුල් අද වෙඩින් එකට යන්න කලින් මේකප් එහෙම දාල ෆොටෝ එක ගැහුවේ, එකයි මනමාලය වගේ ඉන්නෙ :yes:

    නැත්තන් හුඹහෙන් ඇදපු තලගොයා වගේ වෙනදට :D

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුල් අද වෙඩින් එකට යන්න කලින් මේකප් එහෙම දාල ෆොටෝ එක ගැහුවේ, එකයි මනමාලය වගේ ඉන්නෙ :yes:

    නැත්තන් හුඹහෙන් ඇදපු තලගොයා වගේ වෙනදට :D

    මමත් බැලුව කලින් එකේ ජෝකර් වෙලා හිටපු එකාට මොකද උනේ කියල :baffled::baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    :baffled: