කටුස්ට ඇත්ත ෆොටෝ එකක් යවන්ඩ.
එතකොට ගැලපෙන එකක් දායි.
අනිත් ඔක්කොම යවල තියෙන්නේ
ඒකනේ කියන්නේ අපිට ෆොටෝ එවන්නෙත් නෑ, වෙන එකක් දැම්මම ඒවටත් බනිනව.
ලබන පාර පිට්ටු බම්බුව වගේ කළු කොට මහත එකක් දාන්න ඕනේ.
ලබන පාර පිට්ටු බම්බුව වගේ කළු කොට මහත එකක් දාන්න ඕනේ.
හතළිහේ අන්කල් කෙනෙක් සුපර්හිරෝ කෙනෙක් කරන එක අපහාසයක්යැ


ඔය කෑ ගහන්නෙ ඔහොම එකක් ඕනේ කියලනේ. දෙන්නං ලබන පාර බැටේ 

