~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි උදවුවක්,

    විද්‍යා ප්‍රදර්ශනයක් තියෙනවා ,
    7 වසරේ අයට හදන්න පුලුවන් ප්‍රොජෙක්ට් වගේ මොනවද තියෙන්නෙ, නව නිපැයුම් නෙමේ ,
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඊයෙ රොටියි පරිප්පුයි සම්බෝලයි ,
    අද තෝසෙයි පරිප්පුයි කට්ට සම්බෝලයි:D

    ඔයාලගෙ ගෙදර වෙල්ලවැවුම් හදන්නැද්ද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වෙල්ල්වැවුම් කීවෙ ලැවරියද , ඉදියාප්ප ඇතුලට පැනි පොල්,

    ඔව් නැන්දා තමා හදන්නෙ :yes:

    lewariya wage thamai bn.pensalak tharam wage chuti kemak.kurunegala apu welawe thamai mama oya wachane igena gaththe.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    lewariya wage thamai bn.pensalak tharam wage chuti kemak.kurunegala apu welawe thamai mama oya wachane igena gaththe.

    පැන්සලක් තරං චූටි, :shocked::shocked: මුරුක්කු වෙන්ඩ ඇති :lol:

    ලැවරිය නම් ලොකුයි , ආස්මී එකකින් බාගයක් විතර

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පැන්සලක් තරං චූටි, :shocked::shocked: මුරුක්කු වෙන්ඩ ඇති :lol:

    ලැවරිය නම් ලොකුයි , ආස්මී එකකින් බාගයක් විතර

    madey uben ahuwa.ubalage peththata awenika kemak ahuwa uba ekath danna