poddo asanipai kiwa neda??amaru aduda?behet gattada??
beheth nam gaththe na.washpa allala nida gaththa.dan adui
poddo asanipai kiwa neda??amaru aduda?behet gattada??
mona kelloda akke.anika ehema guti kanawada.iye poddak withara wessata themuna.![]()

Poddak wassata themila ohoma nam man melahata marila![]()
mage prof pic balapan 9wasare podi ekek wage.mage crush eka kiyanna suda adan iskola lagin yanna epa.iakolen eliyata panala kiyala athulata da ganilu![]()


කවුද ක්‍රශ් එක , අලුත් එකක් සෙට්ද, එලනේ![]()
ape gedara,roti with katta sambol
ඊයෙ රොටියි පරිප්පුයි සම්බෝලයි ,
අද තෝසෙයි පරිප්පුයි කට්ට සම්බෝලයි![]()
ඔයාලගෙ ගෙදර වෙල්ලවැවුම් හදන්නැද්ද?

ඔයාලගෙ ගෙදර වෙල්ලවැවුම් හදන්නැද්ද?
ai oya dewale upa dewatawiyakda sayota directna kata karanna![]()
වෙල්ල්වැවුම් කීවෙ ලැවරියද , ඉදියාප්ප ඇතුලට පැනි පොල්,
ඔව් නැන්දා තමා හදන්නෙ![]()
කරිඥ්ඥන් කොළ මැල්ලුම හදන්නෙ නැද්ද ඔයාලගේ දිහා
lewariya wage thamai bn.pensalak tharam wage chuti kemak.kurunegala apu welawe thamai mama oya wachane igena gaththe.

මුරුක්කු වෙන්ඩ ඇති 
පැන්සලක් තරං චූටි,මුරුක්කු වෙන්ඩ ඇති
ලැවරිය නම් ලොකුයි , ආස්මී එකකින් බාගයක් විතර