~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හාල් හුන්ඩුවක් ගැන නෙමේ කිවුවේ යකෝ
හාල් වලට වතුර උරා ගන්නවා. සුදුහාල් නම් වඩාත් හොදයි.
ඕක ඕන් වෙන්නේ නැතුව උබට රිකවර් කරගන්ඩ අමාරුයි.

:eek: phone eke battery ain karala.haal asse gahanna.ethakota eke thiyena wathura gathiya ura gannawa haal walata.ita passe battery eka dammama phone eka on wei

උඹල ඔය ඇත්තටමද කියන්නේ..
ඉදහන් එහෙනං ඒකත් කරලා බලන්න..
දැන් හොයපංකෝ ගෙදර හාල් තියෙන්නේ කොහෙද කියල..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ උඹල කවුරුහරි දන්නවනං අපේ ගෙදර හාල් උරේ කොතනද තියෙන්නේ කියල මට ටක්ගාල pm එකක් දාපං..:rofl:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ උඹල කවුරුහරි දන්නවනං අපේ ගෙදර හාල් උරේ කොතනද තියෙන්නේ කියල මට ටක්ගාල pm එකක් දාපං..:rofl:

    උබේ කම්පනියේ වැඩ කරන එකා දන්නවා ඇති, email එක බලපන් :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල ඔය ඇත්තටමද කියන්නේ..
    ඉදහන් එහෙනං ඒකත් කරලා බලන්න..
    දැන් හොයපංකෝ ගෙදර හාල් තියෙන්නේ කොහෙද කියල..

    ඇත්තට තමයි කියන්නේ යකෝ
    කඩෙන් හරි අරන් වරෙන් ගෙදර නැත්තන්
    බැටරිය දාන්ඩ එපා හාල් වල.
    හොදට වේලපන් බැටරි එක.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද බොල මටත් හොරෙන් මාව බන්දගත්ත කෙල්ල, :confused:
    පීස් pm එකක් දමා මාව දැනුවත් කරන්න අපේ අනාගතේ ගැන කතා කරන්න:D:D